Sponsored News

තායිලන්තය විසින් පවත්වනු ලැබූ 13වෙනි HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට HAC ශ්‍රී ලංකා සහභාගී වේ

ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙන ලදී. තායිලන්ත රජය විසින්, කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය ඔස්සේ HAC වෙත කරන ලද නිල ආරාධනයකට අනුව මෙම සහභාගී වීම සිදුවිය. සංචාරක, හෝටල් කලාව, සෞඛ්‍ය සත්කාර, සහතිකකරණය, පාලනය, සහ නීතිමය ක්ෂේත්‍ර නියෝජනය…

(0)Comments | September 9, 2024 8:35 am

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන වැඩසටහනෙහි නිර්ණායක මැනවින් අනුගමනය කරන අතර ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව…

(0)Comments | February 19, 2024 1:15 pm

ලෝක වැසිකිළි දිනය 2023: ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

  • Sponsored News

හාර්පික් සුවජන මෙහෙයුම අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා” යන තේමාව යටතේ ලෝක වැසිකිළි දිනය සැමරෙන අතර මෙම ගෝලීය වැඩසටහනේ සංකේතය වන්නේ හමිංබ්ර්ඩ් කුරුල්ලායි. දකුණු ඇමෙරිකානු ජනකථාවක එන වනාන්තරයක හටගත් ගින්න නිවා දැමීමට නොසැළෙන අධිෂ්ඨානයෙන් උත්සාහ කළ හමිංබර්ඩ්…

(0)Comments | November 19, 2023 1:00 am

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව “Apesalli.lk” වෙබ් අඩවිය දියත් කරයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව “Apesalli.lk” වෙබ් අඩවිය දියත් කරයි. කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ දූෂණ ක්‍රියා සිදුකිරීමේ ඇති ප්‍රවණතාවය ඉහල ගොස් ඇති අතර ජනතාව මත දූෂණයේ අහිතකර බලපෑම් ඉහළ නංවමින් ගෝලීය දූෂණයේ වපසරිය සීඝ්‍ර වෙනසකට මුහුණ පා ඇත. ජීවන වියදම ඉහළ යමින්…

(0)Comments | December 14, 2021 1:26 pm

දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’

මීට දශක 5 ක කාලයක සිට අද දක්වාම ළමයින් අතර ජනප්‍රිය වුණ ගිතයක් විදියට ‘සකල බුජං කොට කලිසං ගීතය’ සඳහන් කරන්න පුළුවන්. 60 -70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත කරලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ධර්මරත්න බ්‍රදර්ස් හි සාමාජිකයෙක් වන මෙල්රෝයි ධර්මරත්නයන් එදා සමාජයේ අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කළ ‘සකල බුජං’ ගීතය අත්දැකීම් විරල වුණත් අදත් ළමයින්…

(0)Comments | October 1, 2021 12:52 pm

Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි

Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ. මෙම මාධ්‍ය වාර්තා වලට අනුව, ඖෂධ සැකසීම සම්බන්ධ ඇතැම් තොරතුරු සහ ඊට අදාළ වෙනත් ලියකියවිලි පසුගිය මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇති අතර, ඒ සම්බන්ධ දත්ත උපස්ථ…

(0)Comments | September 15, 2021 3:43 pm

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ සැබෑ වෙනසකට මුලපුරමින් ClickLife හඳුන්වා දෙයි

220 දෙසැම්බර් 07, කොළඹ: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා ClickLife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. “ClickLife හඳුන්වා දීම යනු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරමින්, වර්තමාන ජීවන රටාවන් හා යථාර්ථයන්ට…

(0)Comments | August 25, 2021 10:03 am