ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණයහිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාය හා ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවර කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද (02) පැවති…
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල වෙනසක් සිදුව ඇති බව නිවේදනය කර සිටී. මේ අනුව සමාගමේ විධායක අධ්‍යක්ෂවරුන් වූ අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් 2017 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරුවලින් හා සමූහයේ අනුබද්ධ සමාගම්වල ඔවුන් දැරූ ධුරවලින් විශ්‍රාම ගොස් ඇත. මේ අතර ජෝන් කීල්ස්…
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් තවත් නියාමනයක් 2018 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මේ බව 2018 අයවැය කතාවේ තාක්ෂණික සටහන් යටතේ විස්තර කර ඇත. පහත දැක්වෙන්නේ අදාළ අයවැය යෝජනාවයි.
2017 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. 2016 වසරේ දී සියයට 9 ක් ඉක්මවූ කඩා වැටීමකින් පසු, යළිත් වරක් කොටස් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවක් මේ වන විට පෙනෙන්නට තිබේ. මීට අමතරව මෙතෙක් ඉතිහාසයේ තනි වසරක් තුළ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වූ ඉහළම…
සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කරගැනීමට දී තිබූ කාලසීමාව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මහජනතාව මුහුණ දෙමින් සිටින අපහසුතාවයන් මෙන්ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්,…
ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන යටතේ, නම් කරනු ලැබූ ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ 120 කට තීරු බදු රහිතව එරටට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමිවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 1974 වෙළෙඳ පනත මගින් මෙම වැඩසටහන බලාත්මක කරනු ලැබූ අතර 1976 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මකවීම ඇරඹිණි….
ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ…
යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017 නොවැම්බර් මස අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර්…
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව…
2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් මහබැංකුව මේ බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද (28) පැවති…
Video Story