අද (09) දිනයේ දී රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. මෙහිදී දින 91 – මිලියන 5,000 ක්, දින 182 – මිලියන 7,000 ක් සහ දින 364 – මිලියන 8,000 ක් ලෙසින් වන පරිදි කල් පිරීමේ කාලයන්ට යටත්ව මෙම නිකුතුව සිදුකරනු ඇත. මේ අතර රුපියල් මිලියන…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දීද ඒකක 100 ක් ඉක්මවා පහළ ගියේය. අද උදෑසන 10.41 පමණ වන විට ගනුදෙනු ආරම්භ වී පැය 1යි මිනිත්තු 21 ක් වැනි කෙටි කාලයක් තුළ දී කොටස් වෙළෙඳපොළේ මෙම කඩා වැටීම වාර්තා විය. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,834.57 ක් ලෙසින් වාර්තා…
අතිගරු ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ දී චීන ජනාධිපති සී ජින් පින් මැතිතුමා සමඟ ඇතිකර ගත් ද්විපාර්ශවීය එකගතාව මත යෞවන හුවමාරු ප්‍රවර්ධන වැඩසටහන යටතේ, චීන රජයේ ආරාධනයකට අනුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා චීනයේ නිල සංචාරය සඳහා පිටත්ව ගියේය. ඊයේ රාත්‍රියේ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස පිටත්ව ගිය අතර ගරු අග්‍රාමාත්‍ය…
තමන් මේ අවස්ථාවේ දී කිසිදු බැංකු සමාගමක් සමඟ ඒකාබද්ධ වීමට අදහසක් නැති බව සෙලාන් බැංකුව නිවේදනය කර සිටී. සෙලාන් බැංකුවේ සමාගම් ලේකම්වරිය වන එන්.එන්. නජුමුඩීන් මහත්මියගේ අත්සනින් යුතුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. සෙලාන් බැංකුව හා ජාතික සංවර්ධන බැංකුව (NDB) බැංකුව අතර ඒකාබද්ධ වීමක් පිළිබඳව සාකච්ඡා සිදුවන බවට…
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික හමුව 2016 (Sri Lanka Investment and Business Conclave 2016) අද (08) සන්ධ්‍යාවේ කොළඹ දී ආරම්භ වීමට නියමිතය. මේ සඳහා රටවල් 27 කින් විභව ආයෝජකයින් 125 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බව ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ අතර මෙරට ප්‍රමුඛ…
වසරේ මේ දක්වා 13.7% කින් කොටස් වෙළෙඳපොළ පහළට කොටස් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දීමට නියමිත බව වාර්තාවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (08) මධ්‍යහ්නය වන විට ඉතා අසතුටුදායක මට්ටමකට පත්ව තිබිණි. ඒ වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.15 කින් පහළ ගොස් තිබූ අතර 2014 අප්‍රේල් 01 වනදායින් පසු පළමු වරට…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට අද (08) දින පැමිණෙන ලදී. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට පැමිණියේ 2014 අප්‍රේල් 01 වනදායින් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.
අදට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව ව්‍යාපාරික හා ආයතනික ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය සනිටුහන් කරනු වස් කොළඹ කොටස් වෙළෙඳපොළ හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සැමරුම් උළෙලක් පසුගියදා (04) සංවිධානය කරනු ලැබීය. මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වීමේ සීනුව හැඬවීමට ජාතික හා ජාත්‍යන්තර ආයතන කිහිපයකම නියෝජිතයෝ එක්වී සිටියහ. කොළඹ කොටස් වෙළෙඳපොළ…
ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලිගත කිරීමේ (Advance Passenger Information Processing – APIP) සහ මගී නාම වාර්තා ලබාගැනීමේ (Passenger Name Record – PNR) පද්ධතියක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ Socie’te’ Internationale de Te’le’ communications Ae’ronautiques (SITA) ආයතනය…
වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් අඛණ්ඩ ඉහළ වර්ධනය සහ මධ්‍යස්ථ මට්ටමක පැවති විදේශ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණ සමඟ 2015 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. මෙහිදී 2015 වසරේ දී සමුච්ඡිත පදනම මත වෙළෙඳ හිඟය සුළු වශයෙන් වැඩි වී තිබෙන අතර සංචාරක…
Video Story