මෙරට ලැයිස්තුගත විශාලතම පුද්ගලික රෝහල වන ලංකා හොස්පිටල් හි බහුතර කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට තමන් ද උනන්දු බව මැලේසියාවේ කසානා ආයෝජන අරමුදල ප්‍රකාශ කර සිටී. ලංකා හොස්පිටල් හි බහුතර කොටස් අයිතිය ශ්‍රී ලංකා රජය සතු සමාගමක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවේ. මීට පෙර අවස්ථා කිහිපයක දී මෙරට සොෆ්ට්ලොජික් සහ හේමාස් සමූහයන් ද්විත්වය ද ලංකා…
2015 මැයි මාසය හා සැසඳීමේ දී 2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 10.1% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ. මේ අනුව පසුගිය මැයි මාසය කුළ දී සංචාරකයින් 125,044 ක් මෙරටට පැමිණ තිබෙන අතර 2015 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි…
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සියලු අදියරයන් සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත් 4 සඳහා අරමුදල් සපයා ගනු පිණිස චීන අපනයන – ආනයන බැංකුව සමඟ දැනටමත් රජය ගිවිසුම් හතරකට අත්සන් තබා ඇති අතර ව්‍යාපෘතියේ සිවිල් වැඩ අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා ලබාගැනීම සඳහා අරමුදල් සපයාගනු පිණිස චීන රජය සමඟ කාලරාමු ගිවිසුමකට හා…
චීන වාණිජ කටයුතු අමාත්‍යංශයේ බාහිර ආයෝජන හා ආර්ථික සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂූ ලිවුජුන් (Zhou liujun) මහතා සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පැවැත් විය. මෙහිදී ආර්ථික හා තාක්ෂණික ආයෝජන පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනම් කීරීම පිලිබඳ විශේෂයෙන් සාකච්ඡා කළේය. චීන ආයෝජන යටතේ…
තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මෙවුලුට් කවුසොග්ලු මහතා 2016 ජුනි මස ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය අතරතුර දී දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලග අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හෝ වෙනත් ක්ෂේත්‍රවලදී රාජ්‍ය තාන්ත්‍රික පරිචය හා ජාත්‍යන්තර…
වර්ධනය වෙමින් තිබෙන දේශීය සහ ගෝලීය ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් සමාගමේ මෙරට පිහිටි රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිරි මාස 12 ක කාලය තුළදී රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් තව දුරටත් පුළුල් කරන බව සියැට් ශ‍්‍රී ලංකා සමාගම නිවේදනය කර ඇත. මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක් හිමි සියැට් ශ‍්‍රී ලංකා සමාගම මේ…
නව වැට් බදු සංශෝධනය හේතුවෙන් මේ වන විට ව්‍යාකූලත්වයක් පැන නැඟී ඇතැයි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපොලආරච්චි මහතා පැවසීය. කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් රජයෙන් මෙතෙක් ලැබී නැති බවත් මෙම තත්ත්වය තුළ වෙළෙඳපොළේ භාණ්ඩ මිල විශාල වශයෙන්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, බංග්ලාදේශයේ එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සමඟ පසුගිය මැයි 16 වන දින ගිවිසුමකට එළඹ තිබේ. බංග්ලාදේශයේ 1993 මූල්‍ය ආයතන පනත ප්‍රකාරව එළඹ ඇති මෙම ගිවිසුමට අනුව එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 51% ක අයිතිය ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං…
නව ඒකක බදු ක්‍රමය අනුව මෝටර් රථ 46 ක මිල වැඩි වී තිබෙන බවත්, තවත් මෝටර් රථ වර්ග 15 ක මිල අඩු වී තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරවාරයේ දීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරායා කියා සිටියේ මෙම නව බදු සංශෝධනය වාහන…
නවතම බදු සංශෝධන අනුව මෝටර් රථ මිලෙහි ඉහළ යාමක් දැකිය හැකි වුවද එය ලීසිං කර්මාන්තය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. “අද වන විට රටේ දැඩි වාහන තදබදයක් තිබෙනවා. ඒ වගේම විදේශ…
Video Story