වාද්දුව පිහිටි ෂෙරින් පැවිලියන්ස් නම් හෝටලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි විසින් තමාව ධූරයෙන් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් පනවන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (19) ප්‍රතික්ෂේප කර තිබේ. ගාමිණී නෙත්තිකුමාර සහ අනුර ලොකුහෙට්ටි මහතා විසින් ෂෙරීන් පැවිලියන්ස් නම් වූ හෝටලයේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කරනු ලබන තවත් පුද්ගලයින් දෙදෙනෙකු පත් කිරීම…
රජයේ විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ට සහ රජයේ පාසැල්වල වාණිජ ගුරුවරුන්ට ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව ඉගනීම අනිවාර්ය කර තිබේ. මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ පවසන්නේ මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළඳ පොළ විසින් සකස් කළ අධ්‍යාපනික වැඩසටහන සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතිය හිමිවූ බවයි. මෙහිදී, ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු…
අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු වලදී විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණා දැමූ අතර වාර්තා වූයේ රුපියල් මිලියන 61 ක ශුද්ධ විදේශීය විකුණුමකි. මේ අනුව, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 308 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 369 ක් වටිනා කොටස් විකුණා දැමීය. මෙහිදී, ජෝන් කීල්ස් සමාගමේ රුපියල් 60 කත්, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රුපියල්…
හම්බන්තොට වරායේ ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබෙන කර්මාන්ත වලට අදාළ පාරිසරික නිර්දේශයන් තවත් දැඩි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවත් මේ නිසා නැවත වතාවක් අදාළ සමාගම් වලට සිය ව්‍යාපෘති වලට අදාළ පාරිසරික වාර්තා සකස් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම…
Crowd funding හෙවත් අන්තර් ජාලය ඔස්සේ මුදල් සම්මාදම් කර මෙරට පළමු චිත්‍රපටය නිපදවීම සඳහා උත්සාහ කරන ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම අප සමග පැවසුවේ එම ක්‍රමය තුළින් තමන් අපේක්ෂා කරන මුදල් නොලැබෙනු ඇතැයි දැන් තමන්ට වැටහී තිබෙන බවයි. සිය නවතම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා Crowd funding ක්‍රමය යටතේ අන්තර් ජාලය ඔස්සේ මුදල් රැස්කර ඩොලර් 50,000 ක…
පොලී අනුපාත අඩුවෙමින් ගොඩනැගෙමින් තිබෙන ආර්ථික පරිසරය තුළ ගිය වසරට වඩා මේ වසරේදී මහජන කොටස් නිකුතු සිදුවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විශ්වාසය පළකරයි. එන්.ඩී.බී. කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, වජිර කුලතිලක මහතා අප සමග පැවසුවේ සිය සමාගම හරහා මේ වසරේදී කොටස් වෙළඳ පොළට පිවිසීමට මේ වනවිටත් සමාගම් හතරක් පමණ සූදානමින් සිටින බවයි. “මම හිතන්නේ සමස්තයක්…
කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස රේණුක විජේවර්ධන මහතා මාර්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. මේ අනුව, විජේවර්ධන මහතා, ගනුදෙනු සහ වෙළඳපොළ නිරීක්ෂණ අංශය, ලයිස්තුගත කිරීම් හා ආයතනික කටයුතු අංශය, තැරැව්කාර ආයතන සුපරීක්ෂණ අංශය, මධ්‍යම තැන්තපතු පද්ධති සමාගම යන අංශවල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. කොළඹ කොටස් වෙළඳ පොළේ වසර 20…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද විවෘත කෙරෙන ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස සඳහාද විවේක ස්ථානයක් ගොඩනැගීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම නව විවේක ස්ථානය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙන්නේ මාතර ගොඩගම පිවිසුමේයි. මෙය වැලිපැන්න විවේක ස්ථානය තරම්ම ලොකුවට…
ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට බොහෝ දුරට මේ වසරේ අවසන් කාලයේදී අත්සන් තැබිය හැකි බවත් මේ වනවිට දෙරට විසින්ම මෙම ගිවිසුමට අදාළ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන අංශයේ විධායක අධ්‍යක්ෂ, රේණුකා වීරකෝන් මහත්මිය…
පිට පිටම දින හතක් වාර්තා වූ ශුද්ධ විදේශීය මිලදීගැනීම් වෙනස් වෙමින් අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ශූද්ධ විදේශීය විකුණුමක් වාර්තා වූ අතර කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ වැටුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 17.71 කින් පහළ ගොස් ඒකක 5,896.23 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 15.02 කින් පහළ ගොස් ඒකක 3,207.11…
Video Story