කයිසෙන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පෞද්ගලික ආයතන 15 ක් වෙනුවෙන් අඛණ්ඩ වර්ධනය සඳහා උපදේශකත්වය සැපයේ. නිමි ඇඳුම්, ආහාර, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ආයතන හා තේ කර්මාන්ත ශාලා ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ආයතන මේ අතර වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ. මෙහි විශේෂත්වය වන්නේ අදාළ…
ඔක්තෝබර් අවසානයේ සිට සේවක අර්ථසාධක අරමුදල (EPF) රජයේ සුරැකුම්පත්, ද්විතියික වෙළෙඳ ගනුදෙනු සඳහා සහභාගී වීම අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මින් මතු සේවක අර්ථ සාධක අරමුදලට,…
2016 නොවැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද උදෑසන එළි දක්වනු ලැබූ අතර, ඒ අනුව ඊයේ (28) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝජග්‍ය බව තීරණය කෙරුණු බව නිවේදනය කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය පහසුකම් අනුපාතිකය, සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය…
අයවැය යෝජනාවන් හි සඳහන් වන පරිදි බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක බද්දක් අය කිරීම සිදුකරනු ලබන්නේ පාරිභෝගිකයාගෙන් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. ඊයේ (28) දෙරණ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “ඒ…
පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ…
සිය කුලී මෝටර් රථ සේවාව සඳහා පුද්ගලික මෝටර් රථ යොදා ගැනීමට ඉන්දියානු රජයේ අනුමැතිය බලාපොරොත්තු වන බව Uber India කියා සිටී. මේ අනුව ඕනෑම මෝටර් රථයක් හිමි ඉන්දියානුවෙකු හට සිය මෝටර් රථය Uber සේවය සඳහා ලබා දීමට අවකාශ ලැබෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් Uber India හි ප්‍රතිපත්ති ප්‍රධානී Shweta…
ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය 2016 තෙවන කාර්තුව අවසාන වන විට රුපියල් බිලියන 9,402 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළිදක්වනු ලබන සතිපතා ආර්ථික විවරණය තුළින් මේ බව අනාවරණය කර තිබේ. 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 8,503.2 ක්ව පැවති මධ්‍යම රජයේ ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය…
කොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 250ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 24 වැනි දා අත්සන් තබනු ලැබීය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන්…
පසුගිය නොවැම්බර් මස 01 වන දින සිට වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු යළි අයකර ගැනීමට පියවර ගැනීමත් සමඟම පසු ගෙවුම් ජංගම දුරකතන සඳහා අය කරන ලද මාසික ස්ථාවර ගාස්තුවල (Monthly subscriptions) වැඩි වීමක් සිදුව ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජංගම දුරකතන සේවා සැපයුම් සමාගමක පාරිභෝගික අංශ නිලධාරිනියක කියා සිටියේ ඔක්තෝබර් හා නොවැම්බර්…
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙරට තිරසර ආයතනික පුරවැසියන් ඇගයීමේ සම්මාන උළෙලේ දී හේලීස් පීඑල්සී ‘Best Corporate Citizen Sustainability Award’ 2016 සහ ‘Grand Slam Award’ සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹ දී පැවත් මෙම සම්මාන සන්ධ්‍යාවේ දී ‘Best Corporate Citizen Sustainability…
Video Story