Top News

රුපියල අවප්‍රමාණයෙන් කාර් මිල වැඩිවන හැටි! Prius සහ vezel ලක්ෂ 03 කින් පමණ වැඩිවන හැඩ

පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල…

(0)Comments | September 7, 2015 8:53 am

මුදල් අමාත්‍ය ධූරය නැවතත් රවීට

ජාතික ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය. මාස කිහිපයක් සඳහා පසුගිය සමයේ පැවති රජයේද මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවී කරුණානායක මහතායි.

(0)Comments | September 4, 2015 7:11 am

ලොව සිහින්ම ටැබ්ලට් පරිගණකය වෙළඳ පොළට

සුප්‍රකට දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික සමාගම වන සැම්සුන්ග් විසින් Galaxy Tab S2 නැමති ටැබ්ලට් පරිගණකය ඉන්දියානු වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වන අතර එහි මිල ඉන්දියානු රුපියල් 39,400 ක් බව සඳහන්ය. මෙය ලෝකයේ වඩාත්ම සිහින් ටැබ්ලට් පරිගණකය බවත් මෙය ඉන්දියාව තුළම නිෂ්පාදනය කරනු ඇති බවත් වාර්තා වේ. අඟල් 9.7 ක තිරයකින් යුතු මෙම ටැබ්ලට් පරිගණකය සැම්සුන්…

(0)Comments | September 4, 2015 6:24 am

ඊඩ්න් හොටෙල් රුපියල් බිලියනයක් ඉල්ලයි

හිමිකම් නිකුතුවක් මගින් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රැස්කර ගැනීම සඳහා ඊඩ්න් හොටෙල් ලංකා සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම සඳහන් කර තිබෙන්නේ තිබෙන සාමාන්‍ය කොටසක් වෙනුවෙන් තවත් එක් සාමාන්‍ය කොටසක් මෙහිදී නිකුත් කරන බවයි. මේ යටතේ, එකක් රුපියල් 20 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 52.8 ක් සමාගම විසින් නිකුත් කිරීමට නියමිත අතර මෙසේ රැස්කර ගන්නා…

(0)Comments | September 3, 2015 5:41 am

රට හැරගිය බුද්ධිමතුන් ගෙන්වා ගැනීමට වෙනමම කාර්යංශයක්

ශ්‍රී ලංකාවෙන් වෙනත් රට වලට ගොස් සේවය කරන බුද්ධිමතුන්ට නැවතත් මෙරටට පැමිණ සේවය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේදී ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම පිළිගෙන මෙරටට පැමිණෙන බුද්ධිමතුන් රතු පලසක් යොදා පිළිගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය. මීට අමතරව, බුද්ධිමතුන් මෙරටට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කිරීමට වෙනමම කාර්යංශයක් පිහිටුවන බවද…

(0)Comments | September 1, 2015 10:18 am

මෙන්න! පුද්ගලික අංශය ණය වුණු හැටි

2015 මුල් මාස හය තුළදී මෙරට පුද්ගලික අංශය විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 205 කින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. 2014 වසරේ මුල් මාස හය තුළදී පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය 2013 අදාළ කාලය සමග සැසඳීමේදී රුපියල් බිලියන…

(0)Comments | September 1, 2015 8:45 am

ඡන්දයෙන් පසු මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ අගෝස්තු මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | September 1, 2015 3:08 am

කොළඹ වෙන්දේසියේදී තේ මිල යළිත් කඩා වැටේ

මෙරට ප්‍රධාන තේ වෙළඳ පොළවල් වන රුසියාව සහ මැදපෙරදිගින් ඇති ඉල්ලුම අඩුවීම හමුවේ මේ සතියේදීත් කොළඹ වෙන්දේසියේදී තේ මිල ගණන් පහළ ගියබව තැරැව්කාර සමාගම් කියයි. රැසියාවේ රූබලය අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග ඇතිවී තිබෙන අර්බුද ගෝලීය තේ වෙළඳපොළ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මෙරට ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ…

(0)Comments | August 28, 2015 8:39 am

ඒෂියා සියක තමන්ගේ ඉඩමක දැවැන්ත ගබඩාවක් තනයි

ඒෂියා සියක කොමොඩිටීස් පී.එල්.සී. සමාගම විසින් එයට අනුබද්ධ Asia Siyaka Warehousing (Private) Limited සමාගම හරහා අති නවීන ගබඩා පහසුකමක් ගොඩනැගීමට සූදානම් වේ. මෙම ගබඩා පහසුකම වර්ග අඩි 100,000 ක ඉඩ පහසුකමකින් යුක්තව Asia Siyaka Warehousing (Private) Limited සමාගමට අයත් ඉඩමක ගොඩනැගීමට නියමිතය.

(0)Comments | August 27, 2015 12:29 pm

LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට

ඉන්දීය තෙල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා ඉන්දීය තෙල් සමාගම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් (lubricants) වෙළඳ පොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා අනාවරණය කරයි. මේ පිළිබඳව සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන් දැනුවත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) මහතා පවසා තිබෙන්නේ සමාගමේ වර්ධන සැලසුම් දේශීය වෙළඳ පොළ…

(0)Comments | August 26, 2015 7:12 am