Top News

විදේශ ප්‍රේෂණවලට නව නීති පැනවීමක් නැහැ – මුදල් ඇමති කියයි

විදේශවල සිට ලැබෙන මුදල් මෙරට බැංකු ගිණුම්වල තැන්පත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ නව නීතිරීති හඳුන්වාදීමක් සිදුකර නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. විදේශයක සිට රුපියල් ලක්ෂ 2 කට වැඩි මුදලක් ලැබීමේ දී ඒ සඳහා මුදල් උපයා ගත් මූලාශ්‍ර අනාවරණය කළ යුතු බව…

(0)Comments | February 15, 2016 5:02 am

බ්ලූ ඩයමන්ඩ්, නිල් වෙයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින්, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්වයිඩ් පීඑල්සී වෙත විශේෂ අරමුණ සහිත විගණකවරයෙකු පත්කර ඇත. සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම පියවර ගෙන තිබේ. 2015 සැප්තැම්බර් කාර්තුව වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලද මූල්‍ය ප්‍රතිඵල කොටස්කරුවන් නොමඟ යවන සුළු ඒවා බවට පැමිණිලි ලැබීම, පසුගිය වසරේ…

(0)Comments | February 15, 2016 12:01 am

කොළඹ කොටස් තවත් පහළට

ආයෝජන මාර්ගයක් ලෙසින් කොටස් වෙළෙඳපොළ පිළිබඳ තිබෙන උනන්දුව තවදුරටත් ආයෝජකයින්ගෙන් ගිලිහී යන ස්වභාවයක් පසුගිය සතියේ ගනුදෙනු පිළිබඳ විමසිලිමත් වීමේ දී දැකිය හැකිවිය. පසුගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා වන විට අඛණ්ඩව 5 වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ පහළ වැටෙන අයුරකිනි. පසුගිය සතිය තුළ දී පමණක් 1.9% කින් සියලු කොටස් මිල දර්ශකය…

(0)Comments | February 14, 2016 7:13 pm

ලාෆ් ගෑස් ජලවිදුලි බලාගාරයක් මිලට ගනියි

පොල්පිටිය, කලවැල්දෙනියේ පිහිටි පාම්ස් පවර් (පුද්) සමාගමේ සියලුම කොටස් මිලට ගැනීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී අනුබද්ධ ලාෆ්ස් පවර් ලිමිටඩ් විසින් පසුගිය පෙබරවාරි 10 වෙනිදා කටයුතු කරනු ලැබීය. මේ සඳහා ලාෆ්ස් විසින් රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කර තිබේ. පාම්ස් පවර් (පුද්) සමාගම, මෙගාවොට් 2 කින් යුතු ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියකි. මේ පිළිබඳ තොරතුරු අද දිනයේ දී…

(0)Comments | February 12, 2016 9:26 am

ඇළ දිගේ සංචාරක ප්‍රවර්ධනයට සැලසුමක්

කොළඹ ඇළ මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. මෙහිදී බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ඇතුළුව ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින්…

(0)Comments | February 12, 2016 5:38 am

නව කර්මාන්තශාලාවක් සඳහා මිල්කෝ සමාගමට රජයේ ඉඩමක් පවරයි

රජයට පූර්ණ හිමිකාරීත්වය ඇති සී/ස මිල්කෝ සමාගම වෙත නාරාහේන්පිට පිහිටි පැරැණි කර්මාන්තශාලාව වෙනුවට නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කරලීමට රජය සැලසුම් කර තිබේ. මේ අනුව නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් බඩල්ගම ප්‍රදේශයේ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය අක්කර 35 ක ඉඩම් කොටසක් ජාතික පශු සම්පත් සංවර්ධන…

(0)Comments | February 12, 2016 5:21 am

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනයට ජර්මන් සහාය

රටෙහි ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය හා දිළිඳුකම පහත හෙළීම සඳහා ලබා දෙන දායකත්වය සැලකිල්ලට ගෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කළ යුතු වැදගත් අංශයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති බව නිවේදනය කර සිටී. සංවර්ධනයේ ගාමක බලවේගයක් වීමෙහිලා එම අංශය සතු වැදගත්කම සලකා අපනයන වෙළඳපොළට ප්‍රවිශ්ට වීම සඳහා පහසුකම් සැලසීම…

(0)Comments | February 12, 2016 4:39 am

ETCA ට එරෙහි විරෝධතාව කොළඹ දී

ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන් ගණනාවක් මේ වන විට පා ගමනක නිරත වනු වාර්තා වේ. මෙම පා ගමන කොළඹ පුරහල සීමාවේ දී පැවැත්වෙනු ඇත. පහත පළවන්නේ එම පා ගමනේ අවස්ථා කිහිපයකි.

(0)Comments | February 11, 2016 10:22 am

ඩයලොග් – එයාර්ටෙල් ගනුදෙනුව ළඟදීම

ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර ඒකාබද්ධ කිරීම සඳහා මැලේසියාවේ ආසියාටා හා ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම් සාකච්ඡා පවත්වමින් සිටින බව Economic Times වාර්තා කර සිටී. ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකතන සේවා සපයන්නා වන ඩයලොග් ආසියාටා, සබඳතා මිලියන 10.5 ක් මේ වන විට මෙරට තුළ ව්‍යාප්ත කර ඇති අතර එය සම්පූර්ණ වෙළෙඳපොළෙන් 41% ක හිමිකාරීත්වය සමාගම…

(0)Comments | February 11, 2016 9:28 am

ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මෙරට අන්තර්ජාල තාක්ෂණයේ නවමු පරිච්ඡේදයක් අරඹමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපය කලාපීය රටවල් 17ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක් විසින් භාවිතා කරනු ලබන අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධති ව්‍යාපෘතිය සමග එක්ව සිය සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් කරගැන්මට සමත්ව සිටියි. ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර්ජාතික එකඟතාවක්…

(0)Comments | February 11, 2016 7:40 am