නව රජයේ පසුගිය අයවැය තුළින් සංශෝධනය කළ සමාගම් ලියාපදිංචි ගාස්තු අය කිරීම නව ව්‍යවසායකයන්ට දැරිය නොහැකි බවත්, මෙරට පාලනාධිකාරිය ඒ පිළිබද සිය අවධානය යොමු නොකළහොත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් දැඩි අපහසුතාවයකට පත්වන බවත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසයි. මේ බව සඳහන්…
ශ්‍රී ලංකාව තුළ තවමත් අන්තර්ජාලය පාදක වෙමින් රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීම මෙන්ම ඇබෑර්තු සොයා ගැනීමද ගැටළු මතු කරන ක්‍රමවේදයකි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය රැකියා නියුක්තිකයන් හට බොහෝ කරුණු අතින් බාධාවක්ව පැවති බව නොරහසකි. කෙසේවෙතත්, මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් නම්, අන්තර්ජාලය පාදක කොට ගනිමින් පුරප්පාඩු පිරවීම සඳහා වැය වන්නේ සාමාන්‍ය…
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී දින 91 බිලපත් සඳහා ලැබුණු රුපියල් මිලියන 5,000 ක ලංසු පමණක් අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. එහිදී පෙර සතියේ දී 7.01% ක්ව පැවති පොළී අනුපාතය ඊයේ දිනයේ දී 7.14% දක්වා වැඩිවී තිබේ. මේ අතර දින 182 හා දින 364 සඳහා ලැබුණු ලංසු කිසිවක් භාර ගැනීමට…
ඇපල් සමාගම අලුත්ම අයිෆෝනයක් එළඹෙන මාර්තු 15 වන දින එළිදක්වන බව නිවේදනය කර සිටී. කෙසේ වෙතත් මෙය iPhone 7 මාදිලිය නොවන බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. iPhone 7 මාදිලිය මෙම වසරේ අග භාගයේ දී වෙළෙඳපොළට හඳුන්වා දීමට ඇපල් සමාගම මේ වන විට සැලසුම් කර ඇත. මාර්තු මාසයේ දී එළි දකින අයිෆෝනය, iPhone 5se ලෙසින්…
ගල්කිස්ස හෝටලයට සමාන වාස්තු විද්‍යාත්මක සහ පොහොසත් ඓතිහාසික උරුමයක් ඇති ශ්‍රී ලාංකේය හෝටල් ඇත්නම් ඒ ඉතා අල්පයකි. සිය අභිමානවත් 210 වන සංවත්සරයට සමගාමීව ගල්කිස්ස හෝටලය විසින් මේ වසරේ ජුලි මසදී සංවිධානය කරනු ලබන “Words on the Mount” වැඩසටහන පිළිබඳ පසුගියදා මාධ්‍ය දැනුම්වත් කෙරිණි. ජනතාවගේ නොමඳ අවධානය දිනා ගැනීමට සමත් උළෙල රැසක් සංවිධානය කිරීම වෙනුවෙන් ලෝ…
ඩයලොග් ආසියාටා පීඑල්සී 2015 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ බව නිවේදනය කර සිටී. මෙහිදී 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව වෙනුවෙන් සමාගමේ බදු පසු ශුද්ධ ලාභය රුපියල් මිලියන 620 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2014 වසරේ සමාගම ලැබූ බදු පසු ලාභය වන රුපියල් බිලියන 6 හා සැසඳීමේ දී…
ලොව දැවැන්ත ඉ-වාණිජ සමාගමක් වන eBay හි උපසභාපති ලටීෆ් නතානි මහතා හෙට (18) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ. මෙහිදී eBay විසින් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර බාහිරකරණ සමාගමක් (BPO) වන Hello Corp සමඟ ව්‍යාපාරික සහයෝගීතාවකට එළඹීමට නියමිතය. මෙමඟින් eBay හි කටයුතු වඩාත් විධිමත් ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට බලාපොරොත්තු වේ. (Photo – Copyright…
වැලිබල් වන් පීඑල්සී හි විධායක නියෝජ්‍ය සභාපතිවරයා ලෙසින් කටයුතු කළ නිමල් පෙරේරා මහතාගේ ධූරයේ වෙනසක් වී තිබේ. මේ අනුව ඒ මහතා තවදුරටත් සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන අතර යෝගාදිනුෂා භාස්කරන් මෙනවිය වැලිබල් වන් හි නව ප්‍රධාන විධායක නිලධාරීවරිය ලෙසින් වැඩ භාරගෙන තිබේ. මේ බව සමාගම විසින් ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත…
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව කළමනාකාර අධ්‍යක්ෂවරිය වශයෙන් රුවිනි ඩයස් බණ්ඩාරානායක පත් කර තිබේ. පසුගිය දා ඇය සිය ධූරයේ වැඩ භාරගත් අතර එම අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා සංචරණ සභාපති පැඩී විතාන ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි ද්විතීයික කොටස් ගනුදෙනු හෙට (18) දිනයේ දී ආරම්භ වීමට නියමිතය. මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 148,018,370 ක් ලැයිස්තුගත කෙරෙනු ඇත.
Video Story