පසුගිය සිකුරාදා (19) අවසන් වුණු සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දී නිකුතු කළ ප්‍රමාණය මෙන් සිව් ගුණයකට ආසන්න ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 75 කින් යුතු වූ මෙම නිකුතුව වෙනුවෙන් ලංසු භාර ගැනීමට 2016 පෙබරවාරි 15 සිට පෙබරවාරි 19 දින දක්වා කාලය තුළ විවෘතව පැවිතිණි. මෙහිදී වසර 1…
එළඹෙන මාර්තු මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිල අනුගාහකත්වය ලබා දීමට The Confident Group ඉදිරිපත් වී තිබේ. The Confident Group 10 වන සංවත්සරයට සමාගාමීව සිදුකරනු ලබන මෙම අනුගාහකත්ව ලබා දීම, ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අදාළ වේ. බැංගලෝරය…
ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල හමුවේ දී 2016 පෙබරවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය එළි දක්වමින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා ඉහළ නැංවීමට තීරණය කරන ලදී. මෙහිදී තවදුරටත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% මට්ටමේ රඳවා ගැනීමට තීරණය කෙරිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වයවස්ථාපිත සංචිත අනුපාතය…
සණස සංවර්ධන බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධූරයක් සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2016 පෙබරවාරි 15 වැනි දින පටන් මෙම පත්වීම බලපැවැත්වෙන බවයි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්තමානයේ ශ්‍රී ජවයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඊට පෙර එහි කළමනාකරණ හා වාණිජ පීඨයේ…
මෙරට විශාලතම සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීමේ වැඩකටයුතු සඳහා ලාෆ්ස් පවර් (පුද්) සමාගම ඊයේ දිනයේ (18) දී මුල්ගල් තබන ලදී. හම්බන්තොට ඉදිකරනු ලබන මෙම සූර්ය බලශක්ති බලාගාරය වෙනුවෙන් ලාෆ්ස් ආයෝජනය කරනු ලබන මුදල රුපියල් බිලියන 5 කි. යුරෝපීය තාක්ෂණය යටතේ විදේශීය විශේෂඥයින් විසින් ඉදිකරනු ලබන මෙම බලාගාරය මෙගාවොට් 20 ක බලශක්ති ධාරිතාවයකින් යුක්ත වන බව සඳහන්…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද පෙරවරු 10.45 පමණ වන විට රුපියල් බිලියන 1.1 ක් ලෙසින් වාර්තා වී තිබිණි. මේ සඳහා ප්‍රධන දායකත්වය ලබා දී ඇත්තේ ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී හි ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවකි (Crossing). මෙහිදී කොටස් 34,448,919 ක් රු. 30.80 බැගින් ගනුදෙනු වී තිබුණු අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් වාර්තා වී තිබුණු පිරිවැටමු…
නෝත්ලන්ඩ් ෆොන්ටෙරා හි කොටස්කරුවන්ගේ උපදේශකවරයෙකු වන මරේ ඩග්ලස් මහතා ඇතුළු නවසීලන්ත කිරිගොවීන් සිව්දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන බව වාර්තා වේ. ව්‍යාපාරයක් ලෙසින් කිරි ගොවිපළක් සාර්ථක අයුරින් පවත්වා ගෙන ආකාරය පිළිබඳ මෙරට කිරි ගෝවීන් සමගින් සිය අත්දැකීම බෙදාහදා ගැනීමට මරේ ඩග්ලස් මහතා මෙහිදී බලාපොරොත්තු වේ. කිරි ගවයින් 950 කට ආසන්න ප්‍රමාණයකින් යුතු ගොවිපළක් මරේ ඩග්ලස්,…
ලොව ප්‍රමුඛ පෙළේ තෙල් හා ගෑස් සමාගමක් වන ප්‍රංශයේ Total සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය ඊයේ කටයුතු කරනු ලැබීය. මෙහිදී මෙරට නැඟෙනහිර ගැඹුරු මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු කිරීම වෙනුවෙන් වූ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමක් සඳහා Total සමඟින් අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙට්‍රොලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ මෙරට ප්‍රංශ…
නිල සංචාරයක් සඳහා බෙල්ජියමේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පීටර් ඩි ක්‍රෙම් මහතා අද දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ඒ මහතා ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ වැඩ බලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙගපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක සහ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන…
මෙරට නිෂ්පාදන අපනයනය සඳහා නව ජවයක් හා ශක්තියක් වෙමින් ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් සඳහා eBay සහ HelloCorp පුද්ගලික සමාගම අතර ගිවිසුමකට අත්සන් තැඛෙයි. මෙම එක්වීම තුළින් ශ්‍රී ලංකීය අලෙවිකරුවන් හට තම නිෂ්පාදන අලෙවි eBay මෙහෙයුම් සිදුකරන රටවල් 39ට අධික ප්‍රමාණයකට අපනයනය කිරීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ. මේ අනුව eBay වෙනුවෙන් අලෙවිකරුවන් සතුකරගැනීම. ගිණුම් කළමනාකරණය, eBay Tool…
Video Story