ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා අදාළ තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වී තිබේ. අප වෙත අනාවරණය වන ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ මිහින් ලංකා ගුවන් සමාගමේ අක්‍රමිකතා සෙවීම සඳහා රජය විසින් පත්කර තිබෙන ත්‍රි පුද්ගල කොමිසමේ වාර්තාව මේ වනවිට එළිදක්වා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා…
චෝදනා ඉදිරිපත් වන මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී කිසිසේත්ම වංචාවක් සිදුව නැති බවත් වගකිව යුතු ආණ්ඩුවක් ලෙස මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රජය විසින් කමිටුවක් පත්කර තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. මුදල් අමාත්‍යවරයා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර ඔහු කියා සිටියේ වඩාත් විනිවිද බවකින් මේ වනවිට…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථීර තැන්පතු සඳහා ලබාදෙන සියයට 15 ක පොලී අනුපාතය ලබාගැනීම සඳහා ඇතැම් අය රාජ්‍ය බැංකු වලින් අඩු පොලියට ණය ලබාගෙන ඒවා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල තැන්පත් කිරීමේ උත්සාහයන් තිබෙනවාදැයි අවධානයෙන් සිටින බවත් එවැනි දේ හෙළි වුවහොත් තදින් කටයුතු කරන බවත් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර මහතා කියයි. අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේදී හෙතෙම අවධාරණය කළේ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ…
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ලබන අප්‍රේල් 01 වනදා සිට ආචාර්ය සමන් කැලේගම මහතා පත්කර තිබෙන අතර සිංගර් ශ්‍රී ලංකා සමාගමේ දිගු කාලයක් සභාපතිවරයා ලෙස සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හේමක අමරසූරිය මහතා මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි විශ්‍රාම ගොස් තිබේ. ආචාර්ය කැලේගම මහතා මේ වනවිට සිංගර් ෆයිනෑන්ස් සමාගමේ සභාපතිවරයා වන අතර…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ. මේ අනුව, මේ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට…
ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කළා යැයි පසුගිය බදාදා නිවේදනය කළ සිව්දෙනාට අමතරව තවත් දෙදෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත. මේ අනුව, මහාචාර්ය සෙරෝෂ මන්දික විජයරත්න මහතා ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් වෛද්‍ය හර්ෂ හේමාල් ගුණසේකර මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන…
2014 සිව්වන කාර්තුවේදී මෙරට ලයිස්තුගත සමාගම්වල ඉපැයුම් (earnings) වැඩිවීම මන්දගාමී වී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. Capital Alliance Securities (Private) Ltd සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම සමීක්ෂණ වාර්තාවට අනුව කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත ඉපැයුම් 2013 වසරේ සිව්වන කාර්තුවට සාපේක්ෂව 2014 සිව්වන කාර්තුවේදී සියයට 9.3 කින් වර්ධනය වී තිබෙන අතර සමස්ත ඉපැයුම්වල…
ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 2015 මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන පරිදි සාමාජිකයින් 04 දෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. මේ අනුව, සමාගමේ සභාපතිවරයා සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කර තිබෙන අතර ඩේමියන් ප්‍රනාන්දු මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත….
ලක් විජය බලාගාරයට ආනයනය කළ ගල් අඟුරු තොගයක් කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමකට ලබාදීමෙන් රජයේ දේපොළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමට සැකපිට සිලොන් ෂිපිං ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී. දෙල්ගොඩ, මහා භාණ්ඩාගාරයේ ආර්.එම්.කේ. රණතුංග සහ වරාය අධිකාරියේ ආර්.එච්. ජයවික‍්‍රම යන අය අත්අඩංගුවට ගත්බව රජය කියයි. 2012 සහ 2013 වර්ෂ…
Video Story