ඊයේ දිනයේ (12) දී ආරම්භ කරන ලද ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි ණයකර නිකුතුව සඳහා ඉහළ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව සමාගම පවසයි. රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 30,000 ක් මෙහිදී නිකුත් කිරීමට පියවර ගත් අතර එම ප්‍රමාණය සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20,000 ක් නිකුත් කිරීමට සමාගම සූදානම් වී සිටියේය. ඒ අනුව රුපියල්…
ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කොට තිබේ. මෙම ගිවිසුමට අනුව සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවලට පියාසර කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙය මත්තල ගුවන්තොටුපළ වඩාත් ඵලදායී අයුරින් භාවිතයට ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙලවලින් එකකි. සර්බියාව මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 13 ක් සමඟ…
තායිලන්ත අන්තර්ජාතික සංවර්ධන සහයෝගීතා ඒජන්සිය විසින් පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට මානව සම්පත සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශවික තාක්ෂණික සහයෝගීතාවය යටතේ මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් තායිලන්තය සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. මේ යටතේ කෘෂිකාර්මික, ආහාර, ග්‍රාමීය සංවර්ධන, ස්වයං රැකියා, සංචාරක, රාජ්‍ය…
සම්පත් බැංකුව විසින් රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දින ආරම්භ කරන ලද ණයකර නිකුතුව, පැවති අධි දායකත්වය හේතුවෙන් පස්වරු 4.30 ට අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. රුපියල් 100 ක මුහුණත වටිනාකමකින් යුත් ණයකර මිලියන 50 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබූ අතර, නිකුතුව සඳහා අධි දායකත්වයක්…
වැලිබල් වන් සමාගම විසින් 2011 වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව, සමාගමේ ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දන්වා තිබේ. මීගමුවේ ඉදිරිකිරීමට යෝජිත වූ වැලිබල් වන් සමාගමේ උපසමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සමර් සීසන් නම් තරු පහේ අතිසුඛෝපභෝගී හෝටලය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම…
පකිස්ථානු වානිජ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අතර එහිදී අලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. මෙහිදී වානිජ ඇමතිවරයා කියා සිටියේ දෙරට අතර නව වෙළෙඳ අවස්ථා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවයි. දැනට පවතින වෙළෙඳ රටාව විවිධාංගීකරණය කරමින් සම්ප්‍රදායික නොවන වෙළෙඳ භාණ්ඩ ආනයනය හා අපනයනය කෙරෙහි දෙරටෙහි අවධානය…
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිකුත් කර තිබූ 2015 කොටස් බලපත්‍රය (2015 Warrants – JKH.W0022) අද දින සිට අහෝසි වනු ඇත. මේ වන විට 2015 කොටස් බලපත්‍ර හිමි යම් අයෙක් වේ නම්, ඒ සඳහා එක් බලපත්‍රයකට රු. 161.87 බැගින් ගෙවා ඒවා සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් බවට පරිවර්තනය කළ යුතුවේ. 2015 කොටස් බලපත්‍ර 50,281,136 ක්…
රජයේ කෙටීකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද දින සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රුපියල් මිලියන 5,780 ක මුදලක් සම්පාදනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි වී තිබේ. මෙහිදී දින 364 ක පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 5,780 ක ප්‍රමාණයක් වෙන්දේසියේ දී අලෙවි වී තිබිණි. මේ සඳහා තීරණය වී තිබූ පොළී අනුපාතිකය…
ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 144 සීමාව අද දින පසු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 144.17 ක් වශයෙන් අද දිනයේ දී සටහන් වී තිබිණ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ BIZ කළ විමසීමක දී මුදල් තැරැව්කාර සමාගමක නියෝජිතයෙකු අප…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දශ ලක්ෂ 20,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අද දින පැවැත්වීමට නියමිතය. මෙහිදී දින 182 හා දින 364 යන පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් 8,000 හා 12,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සහ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින්, මහජනතාවට මෙම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත…
Video Story