Top News

ලංකා බැංකු නිකුතුව ගොඩ

ලංකා බැංකුව විසින් සිදුකළ ණයකර නිකුතුව සඳහා රුපියල් බිලියන 08 කට වැඩි අධි ඉල්ලුමක් ඇතිවී නිකුතුව ඊයේ (16) සවස 4.30 ට අවසන් කළබව බැංකුව කියයි. ලංකා බැංකුව ණයකර නිකුතුවක් මගින් මුල් අදියරේදී රුපියල් බිලියන 04 ක මුදලක් රැස්කිරීමට කටයුතු කළ අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් ණයකර නිකුතුවේ දෙවන අදියරද සිදුකරමින් තවත් රුපියල් බිලියන…

(0)Comments | September 17, 2014 6:03 am

ඉන්ධන සහ විදුලි බිල අඩුකළ රහස

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීමෙන් පසුව මෙගාවොට් 900 ක විදුලිය ධාරිතාවයක් එම බලාගාරයෙන් ලැබීමත්, ඌව පළාත් සභා මැතිවරණය සහ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනතාවගෙන් වැඩි කැමැත්තක් දිනා ගැනීමේ අරමුණත් ඇතිව රජය විසින් විදුලිය,පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් වහාම අඩුකිරීමට පියවර ගෙන තිබේ. මෙම අඩුකිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය කළ අතර මෙහිදී…

(0)Comments | September 17, 2014 1:26 am

නොරොච්චෝලේ බලාගාරයේ විශ්වාසය වැඩිකළා – ප්‍රධාන කොන්ත්‍රාත්කරු කියයි

මෙරට විශාලතම විදුලි බලාගාර ව්‍යාපෘතිය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර විවෘත කිරීමේ අද පස්වරුවේ නොරොච්චෝලේ පැවති උත්සවය අමතමින් බලාගාරයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන China Machinery and Engineering Corporation (CMEC) සමාගමේ නියෝජිතයෙකු පැවසුවේ බලාගාරයේ විශ්වසනීයත්වය තිබුණාට වඩා මේ වනවිට වැඩිකර තිබෙන බවයි. මෙම බලාගාරය පසුගිය කාලයේදී කිහිප අවස්ථාවකදීම අක්‍රීය වූ අතර එවිට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා…

(0)Comments | September 16, 2014 1:32 pm

LOLC කාම්බෝජයට තව තවත් පෙම් බැඳ දැවැන්ත ආයෝජනයක් කරයි

කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍යයන සමාගමක් වන TPC (Thaneakea Phum Cambodia) සමාගමේ කොටස් සියයට 60 ක් ඩොලර් මිලියන 20.3 ක මුදලකට මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC විසින් මිලදී ගනී. LOLC විසින් මෙම මිලදීගැනීම කර තිබෙන්නේ සමාගමට පූර්ණ අනුබද්ධ LOLC මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් වන අතර මෙම මිලදී ගැනීමට අදාළව දෙරටේම බළධාරීන්ගෙන් අදාළ අනුමැතියන් LOLC විසින් ලබාගෙන…

(0)Comments | September 16, 2014 5:43 am

චීන ජනාධිපතිට රජය දෙන පොරොන්දුව මෙන්න!

වසර 28 කට පසුව චීන ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණීම සනිටුවහන් කරමින් දෙදින නිළ සංචාරයක් සඳහා අද මෙරටට පැමිණෙන චීන ජනාධිපති Xi Jinping මහතාගේ ප්‍රමුඛතම අවධානය යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුමේ අවසන් එකඟතාවයන්ට එළඹීම සඳහා වෙන්වනු ඇතැයි අනාවරණය වේ. මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළ ශඛ්‍යතා අධ්‍යනය දෙරට විසින්ම අවසන් කර තිබෙන අතර එයට චීන…

(0)Comments | September 16, 2014 3:58 am

මෙන්න! අපේ අළුත්ම ආර්ථික වර්ධනේ

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට ආර්ථික වර්ධනය පිළිබඳ නවතම දත්ත හෙළිදරව් කර තිබෙන අතර 2014 දෙවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2013 අදාළ කාර්තුවට සාපේක්ෂව සියයට 7.8 ක් බව අනාවරණය කර තිබේ. මෙහිදී, කෘෂි කාර්මික අංශය සියයට 10.6 කින්ද, කර්මාන්ත අංශය සියයට 31.5 කින්ද, සේවා අංශය සියයට 58 කින්ද දළ දේශීය නිෂ්පාදිතයට…

(0)Comments | September 15, 2014 6:13 pm

පීපල්ස් ලීසීං නිකුතුව ඉතිරෙයි

පීපල්ස් ලීසීං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම විසින් නිකුත් කළ එකක් රුපියල් 100 ක් වන බැඳුම්කර මිලියන පහලොවේ නිකුතුව සඳහා රුපියල් බිලියන තුනක් ඉක්මවන අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මේ නිසා, නිකුතු කළමනාකරුවන් සඳහන් කරන්නේ මෙය අද සවස 4.30 ට අවසන් කරන බවයි. නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් බැඳුම්කර මිලියන 15 ක් නිකුත් කරන බව සමාගම මීට…

(0)Comments | September 15, 2014 7:45 am

අර්ථ සාධක අරමුදලේ Unrealized profits ඇත්තටම ලාභ ලෙස සැලකිය හැකිද?

සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ඇතැම් ආයෝජන දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙද්දී මහ බැංකුව පවසා තිබෙන්නේ අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ආයෝජනවල විකුණා නොමැති කොටස් වලින් සැප්තැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 10 කට වැඩි ශුද්ධ ලාභයක් (net unrealized profits) ලබා තිබෙන බවයි. මෙහි unrealized…

(0)Comments | September 13, 2014 7:40 pm

පොල්තෙල් -අපට ජපානයේ තිබෙන ඊළඟ අවස්ථාව

ආහාර භාවිතය සම්බන්ධයෙන් ජපාන වැසියන් දැඩි සැලකිල්ලක් දක්වයි. පොල්තෙල් ආහාරයට ගැනීම නිසා වයස් ගතවන විට ඇල්සයිමර් නැමති රෝගයට ගොදුරුවීම අවම වන්නේ යැයි ජපාන විද්‍යාඥයෙකු විසින් සොයාගෙන තිබෙන නිසා ජපාන වැසියන් මේ වනවිට පොල්තෙල් කෑමට වැඩි නැඹුරුවක් දක්වා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අප සමග සඳහන් කළේය. මේ නිසා, ලංකාවේ පොල් තෙල්…

(0)Comments | September 10, 2014 8:20 pm

Exclusive- හැරී ප්‍රමුඛ එයිට්කන් ස්පෙන්ස් පිරිවර පාසිකුඩා Amethyst Resort වෙත බැල්ම හෙලයි

Amethyst Leisure (Pvt) Limited සමාගමට අයත් පළමු හෝටලය වන 2011 වසරේ පාසිකුඩාහි, අක්කර 10 ක භුමි භාගයක ඉදිකළ Amethyst Resort නැමති සුන්දර හෝටලය මිලදීගැනීම සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දෙන එයිට්කන් ස්පෙන්ස් සමාගම සූදානම් වන්නේ යැයි ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම මිලදී ගැනීමට අදාළව මේ වනවිටත් සාකච්ඡා…

(0)Comments | September 9, 2014 7:37 pm