වසර 22 කට පසුව වාර්තා වන ඉහළම භාණ්ඩ හා සේවා මිල මේ අප්‍රේල් මාසයේදී ටෝකියෝ නගරයෙන් වාර්තා වන බවත් අප්‍රේල් මාසයේ නගරයේ උද්ධමනය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 2.7 කින් ඉහළ ගොස් තිබෙන බවත් වාර්තා වේ. මෙම දත්ත නිකුත් කර තිබෙන්නේ ජපානය විසින් පසුගියදා විකුණුම් බද්ධ සියයට 05 ක සිට සියයට 08 ක්…
සේවක අර්ථ සාධක අරමුදල විසින් රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී සමාගමේ නිකුත් කළ කොටස් වලින් සියයට 10 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ. මේ බව සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී තිබේ. මෙරට ටයිල් වෙළඳ පොළේ ඒකාධිකාරය මේ වනවිට තිබෙන්නේ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස්…
හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර්ගේ ඩොලර් මිලියන 350 ක දැවැන්ත ආයෝජනය මූලික කරගනිමින් කොළඹ ඉදිකිරීමට යන සුපිරි හෝටලය ප්‍රමුඛ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ මෙරට පාර්ශව කරුවා වන්නේ ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතායි. මෙම ව්‍යාපෘතියට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වීමෙන් පසුව විදේශයක සිට අප හා සම්බන්ධ වූ විජේරත්න මහතා පැවසුවේ තමා…
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තරග වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අයිතිකාරීත්වය දරන්නේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. නමුත් කාගේත් කතා බහට ලක්වූ කාරණාවක් වූයේ වෙනදා වඩාත් ඕනෑකමින් තම කණ්ඩායමට ඔල්වරසන් නගන ෂාරුක් මෙවර තරග සමයේදී අතුරුදන්ව සිටීමයි. මේ පිළිබඳව ෂාරුක් ඛාන්ට සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ ෆාරා ඛාන්ගේ “Happy…
අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 26.70 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් 80.10 ක් දක්වා ඉහළ නැගීම වඩාත්ම කැපී පෙනුණි. මේ අනුව, ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ කොටස් 213,300 ක් අද ගනුදෙනු විය. දිවැස ඉක්විටි සමාගම සතුව ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ තිබූ සියයට 51 ක්…
පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවමත් හෝඩුවාවක් නොලැබීම හමුවේ ගුවන් මගීන් මෙන්ම ගුවන් නියමුවන්ද මේ වනවිට සිටින්නේ ගුවන් යානා පැහැර ගැනීම පිළිබඳව දැඩි භීතියකිනි. බ්‍රිස්බේන් සිට අද ගමන් ඇරඹූ වර්ජින් ගුවන් සේවයට අයත් Boeing 737-800 ගුවන් යානයේ නියමු කුටියට මගියෙකු කඩා වැදීමට ගත් උත්සාහය ගුවන් යානය පැහැර ගැනීමට කරන තැතක් ලෙස ගුවන් නියමුවා සිතීමෙන්…
මෙරට අධිවේගී මාර්ග පද්ධතියක් මේ වනවිට ගොඩනැගෙමින් තිබෙන අතර ඒවායේ පිවිසුම්වල ව්‍යාපාරික ස්ථාන ඇතුළු පහසුකම් ගොඩනගමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු කියයි. අද කොළඹදී පැවති ජාත්‍යන්තර තක්සේරුකරුවන්ගේ අන්තර් ජාතික සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසීය. ලංකාව ඉදිකරමින්…
මෙරට තේ සඳහා අමතර වෙළඳ පොළවල් හඳුනා ගැනීමේ අවස්ථාව හිමිවන මැලේසියානු අන්තර් ජාතික තේ සහ කෝපි ප්‍රදර්ශනය ලබන ඉරිදා ක්වාලලාම්පූර් නුවරදී ආරම්භ වේ. විශේෂිත තේ සහ කෝපි ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද සහභාගි වීමට නියමිතය. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ සියයකට වැඩි තේ සහ කෝපි ක්ෂේත්‍රයේ මිලදී ගන්නන්…
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන ගැසට් පත්‍ර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මේ දිනවල ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් ලංකාවට පැමිණ සිටිනවා යැයි පළවන රාවයන් පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගෙන් අප විමසා සිටියා. එවිට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “ඒක අමූලික බොරුවක්. මේ දිනවල ජේම්ස් පැකර් ලංකාවේ නෑ….
(දෙවන සංස්කරණය) – දිවැස ඉක්විටි සමාගම සතුව ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ තිබූ සියයට 51 ක් වන කොටස් ප්‍රමාණය උපාය මාර්ගික හුවමාරුවක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි වෙත මාරුකළ බව ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති දිලිත් ජයවීර මහතා අප සමග සඳහන් කළේය. මේ අනුව, අද උදෑසන ගිවිසගත් ගනුදෙනුවක් ලෙස කොටසක් රුපියල් 28.80 කට ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ…
Video Story