කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය මේ වසරේ වැඩිපුරම පහළ ගිය දිනය ලෙස අද දිනය වාර්තා වූ අතර සමස්ත මිල දර්ශකය අද ගනුදෙනු අවසානයේදී ඒකක 136.78 කින් පහත වැටී ඒකක 7,184.22 ක් විය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළ වැටීම සියයට 1.87 කි. මීට අමතරව, එස් ඇන්ඩ් පී මිල දර්ශකය අද ඒකක 95.47 කින් පහළ ගොස්…
එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයේ විශාලතම ජංගම දුරකතන සමාගම වන එටිසලාට් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීම සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් කිහිපයක් සමගම සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අතර ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම ඉදිරියෙන් සිටින බවත් වාර්තා වේ. මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව “ඇරබියන් බිස්නස්“ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 2010 වසරේදී එටිසලාට් ලංකාවේ…
ප්‍රථම වතාවට වසරක් තුළ චීන සංචාරකයින් ලක්ෂයක් මෙරටට පැමිණීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුවහන් කරමින් හයොන් සහ චෙන් හුයි හුවා යුවළ අද අලුයම ෂැංහයි නුවර සිට කොළඹට පැමිණි අතර ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී. මොවුන්ට ලබාදෙන තිළිණියක් ලෙස මෙරට හෝටල්වල නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට් පත් ඇතුළත් මෙරට යළි සංචාරය කිරීමේ දින 05…
ලංකා දුම්කොළ සමාගම විසින් සිගරැට් මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 02 කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇතිබව දුම්කොළ සමාගම කියයි. මේ සමග රුපියල් 28 ක්වූ සිගරැට්ටුවක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.
හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් නිකුතුවක් සිදුකරමින් රුපියල් බිලියන 2.3 ක පමණ මුදලක් රැස්කර ගැනීමට ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන MTD Walkers PLC සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් කොටස් මිලියන 53.2 ක් නිකුත් කරන අතර තිබෙන සෑම කොටස් දහසකටම කොටස් 466 ක් මෙහිදී නිකුත් කරයි. මෙසේ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 250 කින් අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (09) කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි. ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව චීන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති…
මෙරට සිගරැට් අලෙවියේ ඒකාධිකාරය උසුලන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දුම්කොළ කර්මාන්තය පිළිබඳව විසිපස් වසරක අත්දැකීම් ඇති කෙනට් ජෝර්ජ් ඇලන් නැමැත්තා පත්කර තිබේ. ඔහු 1988 දී රැකියාව ආරම්භ කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ රොත්මන්ස් සමාගමෙන් වන අතර 1999 දී ඔහු බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට එක්වී ඇත. මොහු ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔක්තෝම්බර් 07 වනදා…
ශ්‍රී ලංකාව සිය ආර්ථීකය විවෘතකර දැන් දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබෙන අතර ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම, මධ්‍යස්ථ වර්ධන වේගයක් ළඟා කර ගැනීම, අපනයන වැඩිකර ගැනීම, රැකියා සුලභ කරගැනීම, දුගීකම අඩුකර ගැනීම වැනි ආර්ථීක අතින් සුභදායී දේ ළඟාකර ගැනීමට හැකිවී තිබේ. ඒ අතරේ ආදායම් පරතරය වෙනස් නොවීම, ණයබර ඉහළ යාම, ආණ්ඩුවේ…
හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ. මේ අනුව, කොටසක් රුපියල් 80 ක් බැගින් නිකුත් කරන අතර දැනට තිබෙන ඡන්ද සහිත සාමාන්‍ය කොටස් දෙකකට ඡන්ද සහිත එක් සාමාන්‍යය කොටසක් මෙහිදී නිකුත් කරයි. මෙම…
2015 අයවැය ඔක්තෝම්බර් 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් 2015 අයවැය නියමිත කාලයට කලින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී අප විසින්…
Video Story