Top News

ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන විධායක පුටුවට අළුත් පත් කිරීමක්

ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස නිරාජ් දේශාන්ත සිල්වා මහතා 2015 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. ඔහු පිළිබඳ කෙටි විස්තරයක් මෙන්න!

(0)Comments | August 3, 2015 11:51 am

පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල-කඩවත කොටස ඡන්දයට දින 09 කට කලින් විවෘත කරයි

දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර අගෝස්තු 08 වනදා ජනතා අයිතියට පත්කිරීමට රජය සූදානම් වේ. මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩ ආරම්භ…

(0)Comments | August 3, 2015 5:30 am

රවී 2016 අයවැය සැලසුම් කරලාලු. මෙතැන් සිට ශූන්‍ය පාදක ක්‍රමවේදය සහිත අයවැයක් එනහැඩ

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5 කට අඩුකර ගැනීම, රාජ්‍ය ආයෝජන අඩුම ගණනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6-8 අතර පවත්වා ගෙන යෑම, පුද්ගලික අංශයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22-24 මට්ටමකට ගෙන ඒම දිරිමත් කිරීම, සමස්ත ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට නැංවීම, 2016-2018 මධ්‍ය කාලීන රාමුව තුළ සියයට 08 කට වැඩි ආර්ථික…

(0)Comments | July 30, 2015 1:39 pm

අපේ රූපවාහිනී කර්මාන්තය තිබෙන්නේ කොතනද? –Video Interview

කලක් ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සංජය දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයත් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය පිළිබඳවත් ඔහු දැක්වූ අදහස් මෙසේයි.

(0)Comments | July 29, 2015 10:57 am

මෙන්න! ගූගල් අපේ අහසට යවන අන්තර් ජාල බැලූන කතාව

මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදෙන කළාපයේ පළමු රට බවට පත්වීමේ අපේක්ෂාවෙන් රජය සුප්‍රකට ගූගල් සමාගම සමග ගිවිසුමකට එළඹ තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ හිලියම් වායුව පිරවූ අධි තාක්ෂණික බැලූන ශ්‍රී ලංකාවේ ගුවනට යොමුකරමින් ඒ ඔස්සේ අන්තර් ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවත්…

(0)Comments | July 29, 2015 6:49 am

ඉගෙන ගන්න මහන්සි වෙන්නට පෙර, මේ ගැනත් සිතන්න –Video Interview

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයැයි කතා කරන්නේ අද ඊයේ සිට නොවේ. දීර්ඝ කාලයක් මේ පිළිබඳව කතා කළද අදටත් අප අත් දකින්නේ මෙම යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයයි. මේ පිළිබඳව, ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිළධාරී, රොහාන් මාසකෝරාළ මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | July 28, 2015 5:41 am

මෙන්න! මැතිවරණය අභිමුව මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජූලි මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | July 25, 2015 10:46 am

පිටත වටරවුම් මාර්ගයේ තෙවන කොටසේ උපදේශක සේවා කොන්ත්‍රාත්තුවට සූදානම්

පිටත වටරවුම් මාර්ගයේ කෙරවළපිටිය සිට කඩවත දක්වා කොටසේ ඉදිකිරීම් අධීක්ෂණය වෙනුවෙන් උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය සූදානම් වේ. මෙම උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත් පිරිවැයට අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ලංකා බැංකුව වෙත භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත. කොට්ටාව මාකුඹුරේදී දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ…

(0)Comments | July 25, 2015 10:32 am

එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ?

රාජ්‍ය ව්‍යාපාර විශාල ලෙස පාඩු ලැබීමට පිළියමක් ලෙස රජයේ සියළු ව්‍යාපාර ආයතන සීමා සහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගමක් යටතට පත්කරන බව එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර තිබෙන “පංචවිධ ක්‍රියාවලිය“ නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත. මෙම සංස්ථාවේ භාරකරුවන් ලෙස සුදුසුකම් ලත් පුද්ගලයින් පමණක් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල පොදු එකඟතාවයෙන් පත්කිරීම සඳහා නීති සම්පාදනය…

(0)Comments | July 24, 2015 8:59 am

රේගුව හරහා එන සියළුම බහාලුම් පරීක්ෂා කිරීමට සැරසෙයි

මේ වනවිට මෙරට රේගුවේ විශාල අඩුපාඩුවක්ව පවතින බහාලුම් නිරීක්ෂණ කාර්ය පුළුල් කිරීම සඳහා රේගුව සඳහා නවීන බහාලුම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රජය සූදානම් වේ. ශ්‍රී ලංකා රේගුව විසින් දිනකට බහාලුම් 1100 ක් පමණ මුදා හැරීමට කටයුතු කරන අතර එයින් තෝරාගත් බහාලුම් සියයට 10-15 ත් අතර ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව සතු ස්කෑන් යන්ත්‍ර මගින් මේ වනවිට එක්ස්…

(0)Comments | July 24, 2015 6:32 am