මේ දිනවල මෙරට ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂාවක් ලැබුණත් ජල විදුලි උත්පාදනය ඉහළ ගොස් නොමැති බව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්. බී. ගනේගල මහතා පැවසුවේ තවමත් දෛනික විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 16 ක් පමණක් ජලයෙන් නිපදවන බවයි. “මේ දවස්වල සමහර ප්‍රදේශ වලට අධික වැස්සක් තිබුණත් බලාගාර තිබෙන ප්‍රදේශ…
රාජ්‍ය ව්‍යාපාරවල මෙහෙයුම් අලාභය පියවා ගැනීම සඳහා ගිය වසරේදී අයවැය මගින් රජය ලබාදුන් සහනාධාර 2012 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 02 කින් වැඩිවී තිබේ. මේ අනුව, 2013 අයවැය මගින් රාජ්‍ය ව්‍යාපාරවල මෙහෙයුම් අලාභ පියවා ගැනීමට රුපියල් බිලියන 13.8 ක මුදලක් ලබාදී තිබෙන අතර 2012 දී ලබාදී තිබුණේ රුපියල් බිලියන 11.8 ක මුදලකි. විශ්ලේෂකයින් පවසන්නේ මේ තුළින්…
තම සමාගමේ ගිණුම්වල ඇතිවී තිබෙන රුපියල් මිලියන 172 ක අඩුව පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන නිසා තාවකාලිකව කොටස් ගනුදෙනු අත්හිටුවන ලෙස ඉල්ලා සිටි සියරා කේබල්ස් සමාගමට කොටස් වෙළඳ පොළ දැනුම් දී තිබෙන්නේ අදාළ ගිණුම් වාර්තා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනිවාර්යෙන්ම නිවැරදි කර ඒවා සමාගමේ බාහිර විගණකයින් විසින් සහතික කොට නිවැරදි කළ ශේෂයන් නැවතත් දක්වා ඉදිරිපත් කරන තුරු…
සෙලාන් ඩෙවලොප්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙස සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන කපිල ප්‍රසන්න ආරියරත්න මහතා පත්කර තිබේ. 1984 වසරේදී බැංකු වෘත්තිකයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කර තිබෙන ආරියරත්න මහතා 2012 නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩෙවලොප්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.
කිරි පිටි ආනයන සමාගම් විසින් මෙරටට කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රජය ලබාදී තිබූ බදු සහනය (Duty Waiver) වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය කටයුතු කර තිබේ. ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල ගණන් නිතර වැඩිවූ නිසා මෙම බදු සහනය මුදල් අමාත්‍යංශය විසින් ලබාදී තිබූ අතර මෙහිදී කිරිපිටි කිලෝවක් සඳහා අයකළ යුතුව තිබූ රුපියල්…
මෙරටට ආයෝජනය සඳහා පැමිණෙන සමාගම්වල අප ලේඛන (Black List) ගතකර තිබෙන අධ්‍යක්ෂවරුන් සිටීදැයි සොයා බලන්නැයි අදාළ නිළධාරීන්ට තමන් දැනුම් දී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ අනුව ආයෝජන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී මේ වනවිට මෙම කරුණු පිළිබඳව සොයා බලන බවයි. ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මේ…
ශ්‍රී ලංකාව සතුව මේ වනවිට තිබෙන්නේ නිදහස් වෙළඳ ගිවිසුම් ඉතාමත් සුළු ප්‍රමාණයක් නිසා ඉදිරියේදී වැඩි වශයෙන් නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය කියයි. අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමෙන් පසුව වියට්නාමයට සෘජු විදේශීය අයෝජන සහ අපනයන වැඩිකර ගැනීමට හැකිවූවා සේ ලංකාවටද සෘජු විදේශීය ආයෝජන සහ අපනයන වැඩිකර…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපාය මාර්ගික සැලැස්මට අනුව වරාය ආශ්‍රිත ආයෝජන ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කර තිබෙන අතර වැඩිවන ඉල්ලුම සපුරා ලීමට දක්ෂතා ඇති වෘත්තීයවේදීන් පිරිසක් ඇතිකර ගැනීමටත් අපේක්ෂා කර ඇත. මීට අමතරව, මෙම සැලසුම් වලට අනුව අපේක්ෂා කරන්නේ ටොන් මිලියන 200 ක සෘජු නාවික භාණ්ඩ හැසිරවීමටත් වරායේ ආදායම ඩොලර් බිලියනයකට…
44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි. මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක්…
Video Story