Top News

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් මහජන යටිතල පහසුකම් සමුළුව 2025 – ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉදිරි පියවර

අද දින, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භකරන ලදී. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට උපකාරකයක් ලෙස ආරක්ෂාව සහ ඇතුළත් භාවය…

(0)Comments | February 5, 2025 9:18 am

බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ සැලැස්මක්

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් අමාත්‍යවරයා මේ බව…

(0)Comments | February 4, 2025 10:39 am

ආනයනය කෙරෙන වාහන පිළිගැනීමට හම්බන්තොට වරාය සැරසෙයි

ශ්‍රී ලංකාව තුළ වාහන ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීමත් සමගම වාහන ආනයන සඳහා ඇති අපේක්ෂිත ඉල්ලුමට සහාය වීම සදහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෙන්වා දෙන්නේ දේශීය වාහන වෙළඳපොලෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති මෙම අවස්ථාවේදී, තමන් සතු අති නවීන යටිතල පහසුකම් සහ ප්‍රවීණ කාර්ය මණ්ඩලයේ සහාය…

(0)Comments | February 4, 2025 10:13 am

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා…

(0)Comments | February 3, 2025 3:12 pm

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට ExpoScaleUp වැඩසටහන දියත් කරයි

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්,ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන ජනවාරි 28 වන දින නිල වශයෙන් දියත් කරන ලදි. මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනකි. ExpoScaleUp  වැඩසටහන යටතේ ඵලදායී අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක සඳහා…

(0)Comments | February 3, 2025 2:55 pm

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මෙම වසරේදී 190 වෙනි වියට පා තබයි

යටත්විජිත යුගයේ මූලාරම්භව අන්තර්ජාතික ව්‍යාප්තිය දක්වා යන ගමනකි, නොපසුබස්නා ජවය, වර්ධනය හා ප්‍රජා සත්කාරය කැටිකොටගත් කතාවකි ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වෙනි වසරට පා තබයි. මෙම  ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම විසින් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් මෙම වසර තුළ…

(0)Comments | February 3, 2025 1:42 pm

ජෝන් කීල්ස් හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. 1940 වසරේ යාපනයේ දී උපත ලැබූ කන්දයියා බාලේන්ද්‍ර හෙවත් කෙන් බාලේන්ද්‍ර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිය පළමු රැකියාව ලෙසින් වැවිලිකරුවෙකු ලෙස ඔහු ෆින්ලේස් සමූහයට එක්ව තිබේ….

(0)Comments | February 3, 2025 10:55 am

Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී  ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම්…

(0)Comments | February 3, 2025 10:30 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු ගත කර…

(0)Comments | February 3, 2025 8:43 am

SLINTEC ආයතනය,  Inovartic Investment Lanka (Pvt) Ltd සමාගම සමග ග්‍රැෆීන් තාක්ෂණික ගිවිසුමකට එළඹෙයි

Inovartic, අබු ඩාබි විශ්වවිද්‍යාලය සහ SLINTEC අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව හරහා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම උත්පාදනය කිරීමට අපේක්ෂිතය අබු ඩාබිහි SLINTEC පරීක්ෂණාගාරය, නවෝත්පාදනයේ ගෝලීය නාමය තවදුරටත් ස්ථාපිත කරයි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ග්‍රැෆීන් මත පදනම් වූ තෙල් අවශෝෂණය කර ගන්නා අමුද්‍රව්‍යයක් නිර්මාණයකර එය බාර දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙතෙක් නොවූ විරූ…

(0)Comments | February 3, 2025 8:19 am