Top News

ඩොලර් බිලියන 16.17ක ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම 2024 දී

2024 වසරේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.17ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනාවරණය කරයි. මෙය මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති ඉහළම අපනයන ආදායම වේ. මෙය මීට පෙර ඉහළම වාර්ෂික අපනයන ආදායම වූ 2018 වසරේ දී වාර්තා වී තිබෙන ‌ඩොලර් බිලියන 15.72 අභිබවා යාමකි. මෙම අගය ඩොලර් බිලියන 12.70…

(0)Comments | January 27, 2025 10:35 am

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු කර නැහැ. අදානිගෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484 ක සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසන්නේ එම වාර්තා අසතය හා නොමග යවනසුළු ඒවා බවයි. 2025 ජනවාරි 2 වන දින ශ්‍රී…

(0)Comments | January 24, 2025 4:55 pm

ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා

දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදුවූ දේශපාලන වෙනස මනා පිටුවහලක් වනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු පිළිබඳ කොමසාරිස් හා බටහිර ඉන්දියාව සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් හර්ජින්දර් කන්ග් (Harjinder Kang) මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) පස්වරුවේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමුවූ අවස්ථාවේදීය. මේ අවස්ථාව…

(0)Comments | January 24, 2025 4:34 pm

ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන අභියෝගය ප්‍රමාණවත් ආයෝජන සපයා ගැනීමයි

වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ ප්‍රධාන අභියෝගය ප්‍රමාණවත් ආයෝජන සපයා ගැනීම බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ආර්ථික වර්ධනය දිරිගැන්වීම පිළිබඳ ඇඩ්වකාටා ආයතනය ඊයේ (23) කොළඹදී සංවිධාන කර තිබූ සමුළුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස්…

(0)Comments | January 24, 2025 3:51 pm

NDB බැංකුව TradeLinc දියත් කිරීමත් සමඟ සැපයුම් දාම මූල්‍යයේ විප්ලවීය වෙනසක් ඇති කරයි

ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Finance) සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් වන TradeLinc හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. රට තුළ ක‍්‍රියාත්මක ඩිජිටල් පරිවර්ථනයට සමගාමීව සහ ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සහ ඔවුන්ගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ගැලපෙන…

(0)Comments | January 24, 2025 2:29 pm

කඳුකර රාජධානියේ අගනුවර ප්‍රතාපවත් කිරීමට පැමිණෙන Kandy Myst by Cinnamon

සිනමන් හෝටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල්  ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේ දී මහනුවර ප්‍රදේශයේහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සහ සංචාරකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට…

(0)Comments | January 24, 2025 10:38 am

උද්ධමන ඉලක්ක එහා මෙහා වීම ගැන මහ බැංකුවෙන් වාර්තාවක්

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කය, එම ගිවිසුමෙහි දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් වාර්තාවක් ගරු මුදල් අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම…

(0)Comments | January 24, 2025 9:15 am

කොටස් වෙළෙඳපොළ තවත් ‌ඓතිහාසික සංධිස්ථානයක් පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමින් අද (23) පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කිරීමට සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.19කින් ඉහළ ගොස් ඒකක 17,025.99 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ද යළිත් වරක් ඉතිහාසයේ ඉහළම අගය…

(0)Comments | January 23, 2025 4:30 pm

ඩොලරය උඩ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කලකට පසු යලිත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඒ අනුව අද (23) දින ඩොලරයක ගැනුම් මිල රු. 294.46 ක් ලෙසත් විකුණුම් මිල රු. 303.24 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර මෙලෙස විකුණුම් මිල රු.303 සීමාව ඉක්මවා…

(0)Comments | January 23, 2025 4:13 pm

පාස්පෝට් ලක්ෂ 5ක් මිලදී ගැනීමට හදිසි තීරණයක්

වර්තමානයේ පවතින නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස හදිසි ක්‍රියාමාර්ගයක් ලෙසින්, නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේය. අද (23) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන…

(0)Comments | January 23, 2025 3:05 pm