Top News

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට සහන පැකේජයක්

රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වඩා වැඩි ආංශික දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය රටේ ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමේ උපායමාර්ගික වැදගත්කමක් ඇති අංශයක් ලෙස හඳුනාගෙන ඇත. එසේ වුවද, 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය, 2022 ආර්ථික කඩා වැටීම සහ අනෙකුත් බාහිර බලපෑම් මත පසුගිය වසර කිහිපය තුළ රට මුහුණ පෑ…

(0)Comments | January 16, 2025 5:44 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ…

(0)Comments | January 16, 2025 2:43 pm

හම්බන්තොට නව තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුම් අත්සන් තබයි. ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු කෙරුණි. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු…

(0)Comments | January 16, 2025 11:49 am

කමන්ත අමරසේකරගෙන් ජ‘පුරට රු. කෝටි 2.46ක තවත් ‘කොටස්‘ තෑග්ගක්

සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිලියන 3 ක්, පරිත්‍යාගයක් ලෙස ලබා දීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා කටයුතු කර තිබේ. මෙම පරිත්‍යාගය ඊයේ (15) දින සිදුකර ඇති අතර එහිදී එක් කොටසක් වෙනුවෙන් සලකන ලද මිල රු. 8.20 කි….

(0)Comments | January 16, 2025 11:12 am

ජනපති අනුර චීන ආයෝජන සැසියකට අද එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. ඉන්…

(0)Comments | January 16, 2025 10:48 am

GovPay: රජයට කරන ගෙවීම් කරන්න නව මුහුණුවරකින් නැවතත්

රාජ්‍ය ආයතන වෙත සිදුකරනු ලබන ගෙවීම් ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකරලිය හැකි වන පරිදි GovPay සේවාව මෙම මාසය අවසානයේ දී නැවත වරක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි. අද දින අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ Big Focus සජීවී වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය….

(0)Comments | January 15, 2025 5:21 pm

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්. යළි 16,000 සීමාව අභිබවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (15) දිනයේ දී දක්නට ලැබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම හේතුවෙන් ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට විය. කෙසේවෙතත් ඉන්පසු නැවත…

(0)Comments | January 15, 2025 3:47 pm

රාත්‍රී සීගිරියේ ඡායාරූපය බොරුවක්

රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සමාජ මධ්‍යයේ සංසරණය වන ඡායාරූප අසත්‍යයි විදුලි ආලෝකය යොදා ගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පලවන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ සීගිරිය සංචාරකයින් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමේ කිසිදු තීරණයක්…

(0)Comments | January 15, 2025 12:01 pm

සංචාරක ආදායම 53%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465…

(0)Comments | January 15, 2025 9:51 am

2025දී දින 9ක් තුළ සංචාරකයින් 70,000ක් දිවයිනට

2025 වසරේ මුල් දින 09 තුළ දී විදෙස් සංචාරකයින් 70,944ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. සුපුරුදු පරිදි මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 11,749 කි. මීට අමතරව රුසියාවෙන් 11,629 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙම දින 09 තුළ පැමිණ තිබීම ද විශේෂත්වයකි. 2024…

(0)Comments | January 14, 2025 10:21 am