සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රු. බිලියන 109.69 ක් බව EPF අරමුදල විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. එදිනට අරමුදල විසින් කොටස් වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන් හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67 ක් වූ අතර ඒ අනුව…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන් රැසක් අද (10) දින සිට ඩිජිටල්කරණයට ලක් වේ. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවලේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නව වැඩපිළිවල යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරපත්…
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී…
වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී…
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්‍යම කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto…
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල්…
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත…
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. තව ද එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය…
බ්‍රැන්ඩික්ස් සමාගමට අනුබද්ධිත Fusion Apparel සමාගම ඇගලුම් නිෂ්පාදනයේ මැහුම් රහිත මැලියම් බන්ධිත ඇගලුම් නිෂ්පාදනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වේ. බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. නව ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.06 කි.මෙම ව්‍යාපෘතිය…
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය හැකියි – ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා…
Video Story