Top News

විදේශීය අධ්‍යාපන ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් විශේෂ සහන

ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර නව ශිෂ්‍ය ගිණුම් විවෘත කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මූලික විදුලි මුදල් හුවමාරුවට (TT) අදාළ ගාස්තු 50%කින් අඩු කරන බවත් එදිනට පෙර ලබාගන්නා අධ්‍යාපනික ණය සඳහා වන පොලී අනුපාතය ද…

(0)Comments | September 11, 2024 11:59 am

ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම…

(0)Comments | September 11, 2024 11:49 am

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට උපකාර වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කර 2024 අගෝස්තු මාසය අවසන් වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබීම අවශ්‍ය වේ. ඒ අනුව, 2025-2027 කාලසීමාව සඳහා සකස් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා…

(0)Comments | September 10, 2024 2:50 pm

ට්‍රැෆික් දඩ ගෙවන්න ඉලෙක්ට්‍රොනික විසඳුම් දෙන්න සමාගම් දෙකක් එක්වෙයි

රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර…

(0)Comments | September 10, 2024 12:51 pm

ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳපොළට Wheat Bran Pellets

තිරිඟු පිටි සැකසීමේදී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජවලින් 20%ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබයි. මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතී. ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් (Protocol) අනුගමනය කිරීමට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාව…

(0)Comments | September 10, 2024 12:41 pm

බලශක්ති අංශයට නව නියාමන ආයතනයක්

ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවිකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධ‌යෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව පත් කරනු ලැබ ඇති කමිටුව විසින් බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනක්…

(0)Comments | September 10, 2024 12:17 pm

මූල්‍ය ස්ථායිතා අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයන්හි අර්බුද කළමනාකරණ රාමුව යටතේ බැංකු නිරාකරණ රාමුව ශක්තිමත් කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස කළ යුතු කටයුත්තක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 15 වන වගන්තිය යටතේ, නිරාකරණය කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පනතේ විධිවිධාන සලස්වා…

(0)Comments | September 10, 2024 12:10 pm

මහපොළ ඉහළට

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර…

(0)Comments | September 10, 2024 11:59 am

මහ බැංකුව රු. කෝටි 29,000ක දැවැන්ත පරිමාණයේ බැඳුම්කර වෙන්දේසියකට සැරසෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (12) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසිය රු. මිලියන 290,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. අදාළ වෙන්දේසිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර එහිදී, 2028 පෙබරවාරි 15 වැනි දින කල් පිරෙන රු. මිලියන 100,000 ක්, 2029 ජූනි 15 වැනි දින…

(0)Comments | September 10, 2024 10:55 am

පෝට් සිටියේ Duty-Free ෂොපිං කරන්න පුළුවන් අය මෙන්න

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය. සාමාන්‍යයෙන් විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම…

(0)Comments | September 9, 2024 4:13 pm