ශ්‍රීලංකන් ගුවන් සේවය ‘ෆ්ලයිඩුබායි (flydubai)’ ගුවන් සේවය සමග එක් ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 2024 සැප්තැම්බර් 09 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (interline agreement) යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගමන් කරන ගුවන් මගීන්ට තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ගුවන්…
සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න රටට හෙළි කරන ලෙස සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී. ඒ අතරින්…
2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් ලෙසින් වාර්තා වේ. මේ සමඟ 2024 ජනවාරි – අගෝස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,288.2 ක් හෙවත් ඩොලර් බිලියන 4.28 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ මුල්…
ශ්‍රී ලංකා මහ බැංකුව – ආසියානු සංවර්ධන බැංකු ආයතනය ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වරටත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරකත්වය දැරීය ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2024 වසරේ සැප්තැම්බර් මස 06වන දින…
සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ…
ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙන ලදී. තායිලන්ත රජය විසින්, කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය ඔස්සේ HAC වෙත කරන ලද නිල ආරාධනයකට අනුව මෙම සහභාගී වීම සිදුවිය. සංචාරක, හෝටල් කලාව, සෞඛ්‍ය සත්කාර, සහතිකකරණය, පාලනය, සහ නීතිමය ක්ෂේත්‍ර නියෝජනය…
2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි. මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර නිල…
එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී. TikTok හි ප්‍රජා මූලධර්මවලට අනුව අසත්‍ය හා වැරදි තොරතුරු,…
රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා වරාය නගරයේ මූල්‍ය කටයුතු ඇරඹීමට හැකි වුණා. අප ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හොත් රටට යහපත් අනාගතයක් උදා වෙනවා. IMF සහ මෙරට විදෙස් ණය හිමියන් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකියි – ජනපති. වරාය නගරයේ මුල්‍ය කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය…