Top News

ලංකාවේ පාසල්වලින් 15%කම ළමයි 50ට අඩුයි. 30%ක ගුරුවරු 10ට අඩුයි

2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පිළිබඳ වාර්ෂික සංගණනයට අදාල නවතම දත්ත වාර්තාව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එහි සඳහන් දත්ත වලට අනුව 2023 වසරේ මෙරට සමස්ත රජයේ පාසල් වලින් 14.9%ක්ම ළමුන් 50කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් වීම කැපී පෙනෙන කරුණකි. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සමස්ත රජයේ…

(0)Comments | September 6, 2024 8:46 am

හලාල් තක්සේරු කවුන්සිලය (HAC) තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකා හලාල් තක්සේරු කවුන්සිලය (HAC),හලාල් සහතිකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක් 2024 අගෝස්තු 28 වැනි දින අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සහභාගී වූ අතර එම සංචාරය සඳහා කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය විසින් අනුග්‍රහය දක්වන ලදී. තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල්…

(0)Comments | September 6, 2024 8:25 am

කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් බැංකුකරණ ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු

දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත. ‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ…

(0)Comments | September 6, 2024 8:24 am

අගෝස්තු අවසන් සතියේ සංචාරක පැමිණීම අඩුවෙලා

පසුගිය 2024 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 164,609 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී ඉන්දියාවෙන් 33,031 ක්, එක්සත් රාජධානියෙන් 17,587 ක්, චීනයෙන් 11,333 ක් සහ ජර්මනියෙන් 10,623 ක් ලෙසින් අගෝස්තු මාසයේ දී වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණි රටවල් වේ. මෙම දත්ත වාර්තා නිරීක්ෂණයේ දී අගෝස්තු මාසයේ අවසන් සතිය තුළ…

(0)Comments | September 5, 2024 2:54 pm

Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන ඉතිරි නවෝත්පාදකයින් පිරිස ප්‍රකාශයට පත් කරයි

ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම ජනතාව, ව්‍යාපාර හා සමාජය මුහුණ දෙන ගැටලුවලට සාර්ථක ඩිජිටල් විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නැංවූ, Dialog Innovation Challenge මෙවර වැඩසටහනෙන්, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ඉතිරි පිරිසද තෝරාගත් බව සතුටින් දැනුම් දෙයි. මෙරට දැවෙන ගැටලු සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීමට රට පුරාම නවෝත්පාදකයින්…

(0)Comments | September 5, 2024 11:12 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල…

(0)Comments | September 5, 2024 9:19 am

කොටස් වෙළෙඳපොළෙන් අද සිට ඉවත් වන සමාගම මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අද (04) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව දැනුම් දී සිටී. මෙරට තවත් ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟින් මල්ටි ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ වීමත් සමඟම, මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත්…

(0)Comments | September 4, 2024 2:36 pm

මහා පරිමාන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්න නැහැ. විදෙස් ණය සහ ප්‍රදාන අරන් කරන ව්‍යාපෘතිත් ඒ අතර

වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණයව තිබේ. 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් දේශීය…

(0)Comments | September 4, 2024 11:46 am

සූර්ය බලාගාර කොන්ත්‍රාත්තු රැසක් හේලීස් ෆෙන්ටන්ස් වෙත

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇත. එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු…

(0)Comments | September 4, 2024 11:21 am

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක්  පවත්වන ලද අතර…

(0)Comments | September 4, 2024 10:37 am