2025 ජූලි මාසය තුළ දී නෙදර්ලන්ත සංචාරකයින්ගේ පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 ජූලි මාසයේ පළමු දින 23 තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 145,188 ක් ලෙසින් දැක්වෙන අතර එහිදී ඉන්දියාවට (27,786) සහ එක්සත් රාජධානියට (16,750) පසු තෙවැනියට වැඩියෙන්ම සංචාරකයින්…
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති අතර 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයකි. වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි…
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය. එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු…
පසුගිය දා (25) කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරයි. “ගෝලීය ශ්‍රී…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 19,500 සීමාවේ අසන්නයට පැමිණීමට අද (25) දින සමත්විය. ඒ ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාව අද යළි අලුත් කරමිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 88.47කින් ඉහළ ගොස් ඒකක 19,467.71ක් ලෙසින් සටහන් විය. අද S&P SL 20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 27.67කින් ඉහළ…
Hotel Show Colombo – 2025 අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය. ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටය. 1998 වසරේ…
ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායම 2025 වසරේ ජූලි 21 සිට 25 දක්වා කොළඹ සංචාරය කළේය. මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික සහ මූල්‍ය…
තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණිනි. අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු “Hotel Show Colombo 2025” ප්‍රදර්ශනයේ දී අමාත්‍යවරයා මේ බවපවසා සිටියේ ය. තව ද ඔහු බවසා…
ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබේ. මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන…
ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අදාළ ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය…
Video Story