කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම මුලපිරීම මෙරට විශාලතම පුද්ගලික අංශයේ බැංකුවේ තවත් විශාල ඉදිරි පිම්මකි. කොමර්ෂල් බැංකුව වෙනුවෙන්…
2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන…
ඊයේ (22) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ…
මෙරට තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනයට අනුව මේ වන විට මෙරට තුළ අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම්…
Clothespin Management and Development (Private) Limited. සමාගම, කොළඹ වරාය නගරය තුළ Clothespin Towers නමින් ස්ථාවර වන කලාත්මක සහ ගෘහ නිර්මාණ ශිල්පීය නිරූපකයක් ලෙස නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි. මේ හරහා ලොව පිළිගත් ආයෝජකයන්, ගෝලීය බලපෑම්කරුවන් සහ ප්‍රසිද්ධ සමාගම් මෙරටට ආකර්ෂණය කරගැනීමට හැකිවන බවටයි වාර්තා වන්නේ. Clothespin Towers, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන දේපළ…
කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් 2025‑02‑19 දින සහ 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්…
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා 2025‑08‑11 සිට 2026‑08‑10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ ඔප්පු 04ක් ලබා ගැනීම සඳහා සහ 2025‑08‑11 සිට 2028‑08‑10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් කර ඇත. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ…
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී…
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සිය නවතම දත්ත වාර්තායවන් මගින් පෙන්වා දෙයි. එම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025 වසරේ පලමු මාස 6ක කාලය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 569ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57ක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය අගෝස්තු මස අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉවත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) නිවේදනය කර සිටියා ය. ඇය එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිය රාජකාරියට සමුදෙන්නේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කිරීමටයි….
Video Story