Facebook ගිණුම ඇතුළු ඔබේ ඩිජිටල් දත්ත සුරක්ෂිතද? –Video Interview

    November, 14, 2014

    ෆේස්බුක් ගිණුම, ණය පත් (Credit Card) ඇතුළුව බොහෝ ඩිජිටල් දත්ත (Digital Data) ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට භාවිතා කරයි. කෙසේවෙතත්, මේවා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමත් එම දත්ත අවභාවිතා කළහොත් එයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගත් ඉතා වැදගත් වේ.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත අබේසේකර මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා.

    මේ එම සාකච්ඡාවයි.