මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක්විය.
June, 1, 2017
අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය.

Video Story