July, 8, 2019
2019 අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වූ HUTCHBID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයින් වන කුරුණෑගල පදිංචි තුෂි කුමාර් සහ දෙමටගොඩ පදිංචි මොහොමඩ් තුවාන් යන මහත්ම මහත්මීන් වෙත එම ජයග්‍රහණයට හිමි Honda Scooty මෝටර් සයිකල් පසුගියදා ප්‍රදානය කෙරිණ. ශ්‍රී ලංකාවේ විශාලතම SMS ක්‍රීඩා සේවාව වන HUTCHBID2WINයටතේ එක් කාලසීමාවක් තුළ වෙන් කරන ලද ත්‍යාගයයක අවම වටිනාකම නම් කිරීමට ඕනෑම දුරකථන ජාලයක පාරිභෝගිකයෙකුට අවස්ථාව පිරි නැමිණ.
එහිදී අවම වටිනාකම සහිත අවම මිලක් ත්‍යාග්‍යය සඳහා නම් කරන තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වන අතර ඔහුට එම ත්‍යාගය දිනාගැනීමට අවස්ථාව හිමිවෙයි. BID2WIN ක්‍රීඩා සේවාව විසින් අඛණ්ඩවවසර 3ක් මෙම තරඟාවලිය පැවැත්වූ අතර මෝටර් රථ,මෝටර් බයිසිකල්, ලැප්ටොප්ථ ස්මාර්ට්ෆෝන් ආදී වශයෙන් රුපියල් මිලියන 20 කට වඩා වැඩි වටිනාකමින් යතු තෑගි පෙළක් පිරිනමා තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන zMessenger විසින් බලගන්වයි.
Video Story