ICTA ලොකු පුටුව මුහුන්තන් කනගේට

    February, 5, 2015

    තරුණ ව්‍යවසායකයෙකු වන මුහුන්තන් කනගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබේ.