April, 16, 2018
අද (16) සිට අප්‍රේල් 18 වන දින දක්වා ලන්ඩන් නුවර දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ නවතම තොරතුරු තාක්ෂණ සන්නාම පාඨය ලෙසින් ‘Island of Ingenuity-Knowledge Solutions’ දියත් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපාරික සමුළුවේ එක් එක් රටවල් සඳහා ඉදිරිපත් කිරීම් සඳහා වෙන් කර ඇති කාලපරිච්ඡේදයේ දී මෙම දියත් කිරීම සිදු කෙරෙනු ලැබේ..
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 50 කට නියෝජිත පිරිසක් මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව සඳහා සහභාගී වනු ඇත.
Video Story