KIA ලංකාවට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම්- Video Interview

    December, 8, 2014

    KIA මෝටර්ස් ලංකා සමාගම විසින් පළමු වරට මෙරට වෙළඳ පොළට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම් වේ. මේ පිළිබඳව KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා සඳහන් කළේය.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍.