ශකීරාගේ ලොවම වශීකළ පා පන්දු ලෝක කුසලාන ගීතය මෙන්න

    May, 24, 2014

    පොප් ගායන ලොවේ රැජිණක ලෙස කිරුළු දරා සිටින කොලොම්බියානු පොප් ගායන තරුව ශකීරා බ්‍රසීලයේ පැවැත්වෙන 2014 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නව ගීත වීඩියෝවක් එළි දක්වා තිබේ. මෙම ගීතය නම්කර තිබෙන්නේ La La La (Brazil 2014) නමිනි.

    2010 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ ගීතය වන “Waka Waka“ නිර්මාණය කළේද ශකීරා විසිනි.

    2014 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2014 ජුනි 12 වනදා සිට ජූලි 13 වනදා දක්වා බ්‍රසීලයේදී පැවැත්වේ.

    (තොරතුරු “ඩේලිමේල්“ අනුග්‍රහයෙනි)

    lala2la3