LOLC රු. බිලියන 6.5 ක ණයකර නිකුතුවකට සැරසෙයි

    December, 10, 2020

    මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී රු. බිලියන 6.5 ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් තීරණය කර ඇති බව නිවේදනය කර සිටී.

    මේ අනුව ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 65 ක ප්‍රමාණයක් දක්වා නිකුත් කිරීමට නියමිතය.