NTB ලොකු පුටුවට ක්‍රිෂාන්

    April, 1, 2014

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත්කර තිබේ.

    මේ අනුව, බාලේන්ද්‍ර මහතා නව තනතුරේ 2014 මැයි 01 වනදා සිට වැඩකරනු ඇත.