RDB ඉතුරුම් වාසනා මෝටර් රථය මාවතගමට

    April, 11, 2014

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නවතම RDB ඉතුරුම් වාසනා දිනුම් ඇදීම පසුගියදා කැළණියේදී සිදුකළ අතර එහි ත්‍යාගය වූ රුපියල් මිලියන 2.65 ක් වටිනා සුසුකි එස්ටිලෝ මෝටර් රථය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මාවතගම ශාඛාවේ ගිණුමක් පවත්වාගෙන යන ඩබ්ලිව්.එම්. අමරාවතී මහත්මිය විසින් දිනා ගන්නා ලදී.

    මෙම අවස්ථාවට බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

    Video Story

    Stock Market

    Exchange Rates