RIL එන්නේ හෙටයි

    May, 3, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන RIL ප්‍රොපර්ට් ලිමිටඩ් සමාගම හෙට (04) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන පුවරුවේ දී ලැයිස්තුගත වීමට නියමිතය.

    ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 600 ක් මේ අනුව ලැයිස්තුගත කෙරේ.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 8.00 බැගින් RIL ප්‍රොපර්ට් ලිමිටඩ් කොටස් මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වූ අතර නිකුතුව විවෘත වූ පළමු දිනයේ දීම ලැබුණු අධිදායකත්වය හේතුවෙන් පළමු දිනම නිකුතුව වසා දමන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates