October, 13, 2022
රටේ ආර්ථික තත්ත්වයන් සහ ඔබේ පෞද්ගලික අවශ්යතා සැලකිල්ලට ගෙන දැරිය හැකි මිලකට සම ආරක්ෂණ විසඳුම් මිලදී ගැනීම කාලීන අවශ්යතාවයක් වේ. මෙහිදී පාරිභෝගිකයන් විසින් නිෂ්පාදනයේ මිල මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද සලකා බලයි. සුඛෝපබෝගී සම ආරක්ෂණ නිෂ්පාදනවල මිල ඉහළ යමින් පවතින වකවානුවක, තමන් සතු මුදලට ගැලපෙන, උසස් තත්ත්වයේ නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.
Black orchid , Hibiscus සහ Wild Rose යන ප්රභේද තුනකින් වෙල්වට් බොඩි වොෂ් වෙළෙඳ පලට පැමිණ තිබේ. එමෙන්ම Hydraboost තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති Cherry Blossom සහ Vanilla සහ Shea Butter 140ml සහ 250ml බොඩි වොෂ් නිෂ්පාදන මඟින් මෘදු සමක් සහ දිගු කල් පවතින මොයිස්චරයිසින් ගුණයෙන් අනූන සමක් ලබා දීමට උපකාරී වේ.සෑම වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනයක් සඳහාම ද්විත්ව අමුද්රව්ය භාවිත කරන අතර බොඩි වොෂ් පරාසයේ භාවිතා වන සියලුම අමුද්රව්ය, දිගු කල් පවතින සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධය.
වෙල්වට් බොඩි වොෂ් එක් නිෂ්පාදනයකින් දිගු කාලීන තෙතමනයක් සහ වැඩි සේදුම් වාර ගණනක් පොරොන්දු වන බැවින් මුදලට සරිලන වටිනාකමක් සොයන ඕනෑම කෙනෙකුට වෙල්වට් බොඩි වොෂ් විශිෂ්ට සම ආරක්ෂණ විසඳුමක් ලෙස හඳුනා ගත හැක.
ISO , GMP සහ IFRA යන ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති වෙල්වට් බොඩි වොෂ් සම මත ඉහල තෙතමනයක් රඳවා තබන බවට චර්ම විද්යාත්මක සායනික පරීක්ෂණ මගින් ඔප්පු කර ඇත.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet බොඩි වොෂ් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්ය ආරක්ෂිත ක්රියාවලින්ට අනුකූලව ඉහළම ප්රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.
October, 3, 2022
විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් සහිත රටක වෙසෙන කාන්තාවන්, හිරු එළියට නිරාවරණය වන විට සම වියළී යාමත් සමේ තෙතමනය නැති වීමත් සුලභ කරුණකි. එම නිසා ඔබේ සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සමේ තරුණ පෙනුම පවත්වා ගැනීමටත් මොයිස්චරයිසින් ගුණය අත්යවශ්ය සාධකයකි. දේශගුණික සාධක හැරුණු විට, සමේ ජල අන්තර්ගතය නැතිවීම, කාන්තාවන්ගේ අධි සංවේදී සම ද තෙතමනය නැතිවීමට බලපායි. එබැවින් නිරෝගී සහ සජලනය වූ සමක් පවත්වා ගැනීමට මොයිස්චරයිසින් ගුණ ඇති සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීම ඉතා වැදගත් වේ.
ශ්රී ලංකාවේ අංක 1 රූපලාවන්ය සබන් නිෂ්පාදනයක් වන Velvet සබන් "Moistureboost’ සහ විටමින් සංකීර්ණ බලයෙන් යුත් සබන් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Velvet සබන් නිෂ්පාදන, තෙතමනය සහිත සමක් පවත්වා ගැනීමට උපකාරී වන විවිධ සබන් ප්රභේද හයක් සමඟ වෙළෙඳපලට පැමිණේ. තවද වෙල්වෙට් සබන් නිෂ්පාදන පැය හයක තෙතමනය රඳවා තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වන අතර එහි තෙතමනය වැඩි කාලයක් නොවෙනස්ව තබා ගැනීමටද හැකියාව ලැබේ. විටමින් A සහ E වලින් සමන්විත විටමින් සංකීර්ණය සම පෝෂණය කරන අතර සමේ වියළි බව අඩු කිරීමට උපකාරී කරයි. Velvet සබන් විශේෂ "Humactant" සමඟ සකස් කර ඇති අතර, එමඟින් පරිසරයෙන් ජලය උරා ගනිමින් ගැඹුරු තෙතමනයක් ඔබේ සමට ලබා දෙයි. එය ස්වභාවිකව ව්යුත්පන්න වූ සෝඩියම් ලැක්ටේට් වලින් සමන්විත වන අතර එමගින් සමේ වැඩි ජල ප්රමාණයක් රඳවා ගැනීමේ හැකියාවක් පවතින අතර අතිරේක මොයිස්චරයිසින් ගුණය ලබා දෙන සෝබිටෝල් ද අන්තර්ඝත වේ.
Velvet සබන් ප්රභේද සඳහා භාවිතා කරන dual ingredients මගින් සමට අවශ්ය තෙතමනය ලබා දෙන අතර Velvet සබන් පෙළ රෝස සහ ඩ්රැගන් ෆෘට්, කිරි සහ ආමන්ඩ්, සඳුන් සහ ඔලිව් තෙල්, මී පැණි සහ යෝගට් සාරය, ජැස්මින් සහ කොමඩු සහ අලුතින් හඳුන්වා දුන් මුරුංගා සහ සහල් කිරි ඇතුළු ආකර්ෂණීය ප්රභේද හයකින් සමන්විත වේ. මෙම වෙල්වෙට් සබන් ප්රභේද හය, ඒවායේ අදාළ අමුද්රව්ය වලට අනන්ය වූ ආකර්ෂණීය ඇසුරුම් වලින්ද සමන්විතයි.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්ය ආරක්ෂිත ක්රියාවලියන්ට අනුකූලව ඉහළම ප්රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.
July, 11, 2022
සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්රධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා වැදගත් වේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය, නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්රව්ය සහ එම නිෂ්පාදන මගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව වර්තමාන කාන්තාවන් හට මනා දැනුමක් පවතී. එම නිසා බොහෝ කාන්තාවන් මෘදු සහ සෞඛ්ය සම්පන්න සමක් ලබා ගැනීමට උපකාරී වන ,සමට හිතකර නිෂ්පාදන තෝරා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරති.
සමේ තෙතමනය සහ මොයිස්චරයිසින් ගුණය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව වෙල්වට් බොඩි වොෂ් ප්රභේද සඳහා හයිඩ්රබූස්ට් තාක්ෂණය යොදා ගෙන තිබීම විශේෂත්වයකි. වෙල්වට් බොඩි වොෂ් පරාසය තුල ඇති මොයිස්චරයිසින් ගුණය මගින්, සම මෘදු කරන අතරම සමේ වියළි බව සහ අඳුරු බවද අවම කරයි. Black Orchid සහ Hibiscus, Wild Rose සහ Cherry Blossom මෙන්ම Vanilla සහ Shea Butter යන ප්රභේද ත්රිත්වයකින් වෙල්වට් බොඩි වොෂ් සමන්විත වේ. මෙම dual ingredients මගින් සම ආරක්ෂා කරන අතර දිගු කල් පවතින සුවඳක් ද, දවස පුරා නැවුම්ව සිටීමට ද කාන්තාවන්ට මෙය උපකාරී වේ.
වෙල්වට් බොඩි වොෂ් නිපදවා ඇත්තේ හොඳම සෞඛ්ය සහ ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව වන බව සායනිකව ඔප්පු කර ඇත. එමනිසා, වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනය දිනකට කිහිප වතාවක් භාවිතා කිරීමට ආරක්ෂිත ලෙස නිර්දේශ කර ඇති අතර බොඩි වොෂ් දියරයේ ඝණකම නිසා, තනි බෝතලයකින් වැඩිපුර සේදුම් වාර ප්රමාණයක් සහතික කරයි. සබන්, අත් සේදීමේ දියර, බොඩි ලෝෂන් සහ බොඩි වොෂ් යන නිෂ්පාදන පරාසයකින් ශක්තිමත් වී ඇති වෙල්වට්, ශ්රී ලාංකික කාන්තාවන්ගේ සම ආරක්ෂණ අවශ්යතා සපුරාලීමේ පොහොසත් ඉතිහාසයකින් සමන්විත වේ. වෙල්වට් නිෂ්පාදන හයිඩ්රසොෆ්ට් තාක්ෂණයෙන් නිපදවා ඇති අතර එමඟින් මෘදු හා හොඳින් සජලීකරණය වූ සමක් ලබා දෙනු ඇත. ශ්රී ලාංකේය කාන්තාවන්ගේ සමෙහි රැකවරණ අවශ්යතා පිළිබඳව අවබෝධයෙන් සිටින සැබෑ ශ්රී ලාංකේය සන්නාමයක් ලෙස වෙල්වට්, හඳුන්වා දිය හැක.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදනය කරන ලද Velvet නිෂ්පාදන ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර සමට හිතකර බව සයනිකව ද තහවුරු කර ඇත. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.

June, 8, 2022
ශ්රී ලංකාවේ අංක 1 රූපලාවන්ය සබන් නිෂ්පාදනයක් වන Velvet විසින් සමේ වියළි බව සහ අඳුරු බව දුරලන Velvet සබන් පෙළක් නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Hemas Consumer Brands වෙතින් හඳුන්වා දෙන ලද Velvet සබන්, වසර ගණනාවක් පුරා එහි නැවුම් බවින් යුක්තව, ප්රමුඛ පෙළේ තාක්ෂණය සහ ගුණාත්මකභාවයෙන් යුතුව ප්රමිතීන්ට අනුකූලව සමට හිතකර ලෙස නිෂ්පාදනය කර ඇත. Velvet නිෂ්පාදන සැම විටම ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ගේ සමේ ආරක්ෂාව සඳහා ප්රමුඛත්වය ලබා දී ඇති අතර, Velvet සබන් නිෂ්පාදන පරාසය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Velvet සබන් පෙළ නැවත වෙළෙඳපොල වෙත දියත් කරන ලදී.
Velvet සබන් නිෂ්පාදන පෙළ සඳහා විටමින්, ඛනිජ ලවණ සහ අනෙකුත් සමට හිතකර අමුද්රව්ය භාවිත කර ඇති අතර එමඟින් ඔබේ සමේ මොයිස්චරයිසින් ගුණය සහ නැවුම් බව පැය 06ක් දක්වා පවත්වා ගනියි.
මෙහි අඩංගු නව ‘Moistureboost’ සහ විටමින් සංඝටකය තෙතමනය සහිත සුමුදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.එය වෙළෙඳපොලේ පවතින අනිකුත් සබන් වලට වඩා දිගු කාලයක් පවතින අතර නිරෝගී සමකට ද Velvet සබන් ඉවහල් වේ. ද්විත්ව අමුද්රව්ය භාවිතය හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය වන Velvet සමට හිතකර ප්රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වේ. Velvet සබන් සඳහා භාවිතා කරන සෑම අමුද්රව්යයක්ම 100% ස්වභාවික වන අතර සමට අවශ්ය තෙතමනය සහ පෝෂණය එමගින් සපයයි.එමෙන්ම ශ්රී ලංකාවේ ප්රථම වරට මුරුංගා සහ සහල් කිරි ප්රභේදයෙන් යුතු Velvet සබන් පෙළ ද මෙහිදී විශේෂයෙන් හඳුනා ගත හැකිය.
පාරිභෝගික අවශ්යතා මැනවින් අවබෝධ කර ගනිමින්, දැරිය හැකි මිලකට Velvet සිය නිෂ්පාදන පරාසය නිර්මාණය කර ඇත්තේ සමේ වියළි බව සහ අඳුරු බව වැනි සම ආශ්රිත ගැටළු විසඳීම සඳහා ය.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්ය ආරක්ෂිත ක්රියාවලියන්ට අනුකූලව ඉහළම ප්රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.
Video Story