Topads.lk තමන්ගේ නවතම වෙබ් අඩවිය එළිදක්වයි

    May, 28, 2020

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ නවතම අත්දැකීම උදා කරමින් Topads.lk තම වෙබ් අඩවිය 2020/05//23  එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මාස කිහිපයක් පුරා ඉතා හොඳින් සූදානම්ව නවතම මුහුණුවරකින් මෙය සකස් කොට ඇත.

    මෙම නවතම වෙබ් අඩවිය සැමටම තම අවශ්යතා සපුරාගත හැකි ලෙස ඉදිරිපත් කිරීමට Topads.lk සමත් වේ.

    ඉඩකඩම්, වාහන සහ ඉලෙක්ට්රොනික උපකරණ ඇතුළු විවිධ අංශ 14ක භාණ්ඩ සහ සේවා ඉතා පහසුවෙන් පාරිභෝගිකයාට සමීප කරන්නට මෙම අඩවියට හැකියාව ඇත. මෙම වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන්ට තම අලෙවි කිරීම් එම භාණ්ඩ මිලදී ගන්නන් වෙත පහසුවෙන් සමීප කිරීමේ හැකියාව පවතී.

    පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි ලෙස Topads.lk වෙබ් අඩවිය සකස් කොට ඇති අතර තමන්ට අවැසි භාණ්ඩ කිසිදු අපහසුතාවකින් තොරව ඕනෑම කෙනකුට මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙයි.

    ‘අපේ රටේම ඇරඹුණ වෙබ් අඩවියක් ලෙස අපේ පාරිභෝගිකයන්ට ONLINE වෙළදපොළක්  තනා දීමට හැකිවීම ගැන අපි ඉතා සතුටු වෙන බව Topads.lk හී කළමනාකාරීත්වය පවසයි.

    පරිගණකයෙන්, ජංගම දුරකථනයෙන් සහා ටබ් පරිගණකයෙන් ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි මෙම වෙබ් අඩවිය keywords මගින් ඉතා ඉක්මනින් තමන්ට අවැසි දේ පාරිභෝගිකයන්ට සොයා ගැනීමේ පහසුකම සපයයි.

    මේ පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ ඕවන් පවසනුයේ මෙම වෙබ්අඩවිය අලෙවිකරුවන්ට තම ව්යාපාර වැඩිදියුණු කරගැනීමටත්, පාරිභෝගිකයන් පිරිස වැඩි කර ගැනීමටත් නිසැකව අවස්ථාව උදා කරන බවයි.

    TOPADS.LK  වෙබ් අඩවිය Ad switching on & off පහසුකම හඳුන්වා දෙමින් නවතම අත්දැකීමක් මෙරටට හඳුන්වා දෙයි. ඒ මගින් තමන්ගේ අලෙවියට තිබූ තොග අවසන් වූ විට තම දැන්වීම වසා තැබීමේ හැකියාව ලැබේ.

    මෙම අමතර පහසුකම සමගින් අමතර  කාලය මිඩංගු වීමක් හෝ නැවත නැවත දැන්වීම් පළ කිරීම් අවශ්යතාව පැන නගින්නේ නැත. අලෙවිකරුවන්ට star-ads & Bumpads (Feature ads) පහසුකම තුලින් තමන්ගේ නිෂ්පාදන තම පාරිභෝගිකයන්ට ඉදිරියෙන්ම පෙන්වීමේ හැකියාවද ඇත.

    එසේම පාරිභෝගිකයන්ට ඔව්න් විසින්ම තම  topads.lk ගිණුමක් ඇරඹීම සහ ඒ සදහා  දැන්වීම් ඕනෑම ප්රමාණයක් පළ කිරීමේ හැකියාව ඇත.

    ඉඩකඩම් : http://topads.lk/ads/property

    වාහන : http://topads.lk/ads/vehicles

    ඉලෙක්ට්රොනික : http://topads.lk/ads/electroni

    Topads.lk ගැන...

    Topads.lk වෙබ් අඩවිය දෙරණ මාධ්ය ජාලයට අයත්, අරුණ හා තෙ මොර්නින්ග් පුවත් පත් මුද්රනය හා බෙදාහැරිම් කරනු ලබන ලිබර්ටි පබ්ලිෂර්ස් සමාගම විසින් මෙහෙයවන ලදී .

     

    http://topads.lk