February, 23, 2023
ඉන්දියානු අදානි සමාගම මන්නාරමේ සහ පුනරීන් වල සුළං විදුලි බලාගාරයන්හි ආයෝජනයක
ඉන්දියානු ප්රමුඛ පෙළේ සමාගමක් වන අදානි සමාගම, ශ්‍රි ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සහ පුනරින් වල සුළං විදුලි බලාගාර දෙකක් සදහා ව්‍යාපෘති අනුමැතිය ලබා ගනී. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 442 කි.
මෙහිදි අපේක්ෂා කරන රැකියා අවස්ථා ප්‍රමාණය 1500 – 2000ක් පමණ වේ.
උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන මුළු මෙගා වොට් ප්‍රමාණය 350කි.
මන්නාරමේ සුළං විදුලිබලාගාරයෙන් උත්පාදනය කරනු ලබන මෙගා වොට් ප්‍රමාණය 250 ක් වන අතර පුනරීන් සදහා මෙගා වොට් 100ක් පමණ වේ.
මෙම සුළං විදුලි බලාගාර දෙකක මගින් උත්පාදනය වන විදුලිය ගිවිසුම් ගත දින සිට වසර දෙකක් තුල දී මෙගා වොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

Video Story