January, 29, 2018
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තුමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රුපියල් මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කර තිබේ.
2023 හා 2033 වසරවල කල්පිරෙන මෙම බැඳුම්කර සඳහා වෙන්දේසියේ දී ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.
පහත දැක්වෙන්නේ මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

Video Story