March, 28, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද(28) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල 288.74ක් සහ විකුණුම් මිල 298.99 ක් ලෙසින් දක්වා ඇත.
මේ අතර, මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් අද දිනයේ දී දක්වා තිබුණි.
Video Story