දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතරතුර අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
September, 7, 2017
යහපාලන රජයේ 2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතරතුර අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
Video Story