May, 4, 2022
ඉතා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බවත් එහිදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය තවදුරටත් යථාර්ථවත් නැහැ. ඒ යථාර්ථවත් නැති හින්දා ඉතා ඉක්මනින්ම අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු වැඩි කරන්නට අපට සිද්ධ වෙනවා.“
Video Story