December, 31, 2018
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා යළි පත් කර තිබේ.
ඒ මහතා අද (31) උදෑසන මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
Video Story
Ada Derana Biz