ආයෝජන ජාවාරම් වලට හසුවීමට පෙර මෙම උපදෙස් වලට සවන් දෙන්න -Video Interview

    December, 22, 2014

    තම මුදල් පරිස්සම් කරගනිමින් ආයෝජනය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඒ ආයෝජන මුවාවෙන් විවිධ වූ ජාවාරම් ක්‍රියාත්මක වන නිසාවෙනි.

    මෙවැනි ජාවාරම් වලට හසුවූ දහසකුත් දෙනා තම මිල මුදල් පසුගිය කාලයේදී අහිමි කර ගත්තේය.

    මේ නිසා, අපි ආයෝජන උපදේශකයෙකු වන කැන්ඩර් (Candor) සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී රවී අබේසූරිය මහතාගෙන් විමසා සිටියේ නිවැරදිව බුද්ධිමත් ආකාරයෙන් ආයෝජනය කරන්නේ කෙසේද කියයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කැන්ඩර් (Candor) සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී රවී අබේසූරිය මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.