December, 6, 2021
සැම්බෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනය, ජුජිට්සු ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ජුජිට්සු සම්මේලනය සහ ස්ක්‍රැබල් ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Video Story