January, 30, 2019
ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඇෆ්ගනිස්ථානය, කටාර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලධාරි මට්ටමෙන් එකඟ වී ඇති ගුවන්සේවා ගිවිසුම් බලයලත් නියෝජිතයෙකු විසින් අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන අයුරින් එම ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් ක්‍රියාවට නැංවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story