උමං කණින දැවැන්ත යන්ත්‍රයක් චීනයෙන් ශ්‍රී ලංකාවට

    January, 10, 2022

    China Railway Construction Heavy Industry Corp විසින් නිපදවන ලද උමං කැණීම සඳහා භාවිතයට ගනු ලබන දැවැන්ත යන්ත්‍රයක් පසුගිය දා එළිදක්වනු ලැබීය.

    මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයකි.

    වාර්තා වන අන්දමට මෙය ඉහළ ඇලහැර උමං ව්‍යාපෘතිය වෙනුවෙන් නිපදවන ලද්දකි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයීය නිල ට්විටර් ගිණුමෙහි තිබූ සටහන පහතින් දැක්වේ.