“එයාටෙල් fastest bowler ” අති විශිෂ්ට වේග පන්දු යවන්නන් සොයා කොළඹ ට…

    March, 28, 2019

    අධි වේගයකින් යුතු පන්දු යවන්නන් රැසක් අනාවරණය කරමින් මෙතෙක් කල් පැවත් වූ  එයාටෙල් fastest bowler හි අවසන් තේරීමේ වටය පන්දු යවන්නන්  3000ට අධික වාර්තාගත සභාගීත්වයකින් යුතුව කොළඹ දී  පැවැත්විය.

    මෙම අතිදක්ෂ ලාබාල පන්දු යවන්නන්  දින දෙකක් පුරා අතිවිශිෂ්ට පුහුණුකරුවකු වන අනුෂ සමරනායක යටතේ පුහුණුව ලබන ලදී .